Page 1 of 3
1 2 3

#විසේකාරයා 30 (අවසාන කොටස )

 30 දගකාරකම (අවසාන කොටස ) බැගේජස් දෙකත් තල්ලුකරන් මම නිවස දෙසට ඇවිදන් ගියා..මුලු නිවස විතරක් නෙමෙයි..ගාඩ්න් එකත් පාලුවට ගිහින් වගේ..ඉස්සර මුලු ගාඩ්න් එකම මල් වත්තක් වගේ වෙද්දි..අද .. අඩුම තරමෙ මල් පැලයක්වත් පේන්න නැහැ..ඔව්.. අක්කා මැරිකරලා ගියාට පස්සෙ අම්මා ඒවා ගැන වාඩි උනන්දුවක් දක්වලා නැහැ..මොකද අක්කයි ගාඩ්න් එක හැඩ කලෙ ..ගාඩ්න් එක විතරක් නෙමෙයි.. අපේ මුලු…

#විසේකාරයා

 29 දගකාරකම  “මොකද…#මම_අක්කා_කෙනෙක්_නිසා… ඔව්..මම ඔයාට වඩා අවුරුදු 2ක් වැඩිමල් නිසා…” මල්කි කිව්වා..මම කිසි හැගීමක් නැතුව ඒ මූණ දිහා බලන් හිටියා.. “ඇයි ඔහොම බලන්නෙ..ඇහුනෙ නැද්ද මම කිව්ව එක..?” මගෙ පපුවට අත මිටමොලවලා ගගහා එයා කිව්වෙ අඩ අඩම. “ඉතින්..?” “ඉතින් කියන්නෙ..?” “ඔයා අක්කෙක්.. හා…ඉතින් ?” “ඉතින් මට ඒ නිසා ඔයාට ආදරේ කරන්න බැහැ.” “ඒනිසාම විතරද..?” “මේනක අයියා…

#විසේකාරයා 28

 28 දගකාරකම  මම සසංක අයියට කතාකරද්දි.. එයා මගෙ දිහා හැරිලා බැලුවා.. ඒ ඇස් රතුවෙලා.. මම ගැස්සුනා එයාගෙ බැල්මට. ඒක වේදනාවක්ද.. තරහක්ද .. අසරණකමක්ද කියලා හිතාගන්න බැරුව මම මොහොතක් ගතකලා.. “අයියෙ..ඇයි..ප්‍රශ්නයක්ද ..?” මම ඇහුවෙ ටිකක් කලබලෙන්. “හ්ම්ම්ම්ම්.ජීවිතේ සමහර දේවල් තියෙනවා මල්ලි මොනම හේතුවක් නිසාවත් ආයෙත් ආපස්සට හරවන්න බැරි .අන්න ඒ වගේ වෙලාවල් වල කරන්න තියෙන්නෙ …..

#විසේකාරයා 27

 27 දගකාරකම  “මල්ලී..ඔයා ලේස්තියිද..?” දේවාශ්‍රී කොල්ලගෙ කාමරේට එබිලා අහද්දි..කොල්ලා ශර්ට් එකේ අතේ බොත්තම් දානවා. “ඒ හලෝ..ඇවිත් මේක දානවකො..” දෙව්නක කිව්වෙ කණ්නාඩිය දිහා බලාගෙන. කෙල්ල ඇතුලට ඇවිත් කොල්ලගෙ ශර්ට් එකේ අත් දෙකේම බට්න් දෙක දැම්මා. “මල්ලි..”. “ම්ම්..” කෙල්ල කොල්ලගෙ කොලර් එක හද හද කොල්ලගෙ මූණ බැලුවා. “දෙයක් අහන්න..ඇත්තම කියනවද..?” “අහන්න..” “මම දන්නවා.. ඔයා මෙතුනිට ආදරේ කලා…

#විසේකාරයා 26

 26 දගකාරකම  සුදුම සුදුපාට ඔසරියක් ඇදලා හිටිය ග්ලිටර් අයිස්ගෙ මුවේ හීන් මදහසක් ඇදිලා තිබුනා. මම පුටුවක වාඩිවෙලා බලාගෙන හිටියෙ ඒ සුදු මූණ දිහා..නෑ..දැන් ඒ මූණ කලුවෙලා.. හිතාගන්න බැරිතරම්.අදුනගන්නත් අමාරුයි වගේ.. හැමෝම පිස්සුවට්ටන ලස්සනක් තිබුනු ඒ සිරුර දැන් වැහැරිලා වගේ… මම ආසම කරන ඒ දිලිසෙන දෑස් අද පියවිලා… ඒ පියවුනු දෑස් දැන් හරියි දැන් හරියි කියලා…

#විසේකාරයා 25

 25 දගකාරකම  ආදරය …මුලින්ම අදුනගන්නෙ..අපෙ අම්මාගෙන්. මේලෝකෙට ඉපදුනුදා ඒ මොහොතේදීම.. අම්මාගෙ උණුසුම් හාදුවක් එක්ක අපි ආදරය හදුනගන්නවා.. ආදරය විදින්න පටන් ගන්නවා.. හදවතට ආදරය දැනෙන්න ගන්නවා…චුට්ට චුට්ට ලොකුවෙද්දි..තාත්තාගෙන් සහෝදර සහෝදරියන්ගෙන් ආදරය විදිනවා..තරුණ වියට එළඹුනාම.. වෙනස්..අලුත් ආදරයක්.. හිත හොයන්න පටන්ගන්නවා.. කෙනෙක්ට දැකපු පලමු බැල්මෙන්ම ආදරයක් ඇතිවෙද්දී.. තවකෙනෙක්ට ටික කාලයක් ගිහින් ආදරය ඇතිවෙනවා..කෙනෙක් මොහොතින් ආදරය ප්‍රකාශ කරද්දි..තවකෙනෙක් කාලයක්…

#විසේකාරයා 24

 24 දගකාරකම  උදෙන්ම ලේස්තිවෙලා සසංක අයියාටත් බොරුවක් කියලා මම පිටත්වුනෙ අද දවසෙ මට කරන්න තියෙන අමාරුම කාර්‍යය ඉටුකරන්න හිතාගෙන.. හෙරිට්‍රෙජ් රිසෝට් එකට ඇවිත් අංක 25 රූම් එක බුක් කරගත්තු මම රූම් එකට ගිහින් දොර ලොක්කරගත්තා.. මම මේ දේ කරන්න හිත හදාගත්තෙ මාරම අමාරුවෙන්.ඒත්… මේක මම කරන්න ඕනම දෙයක්.. ඒනිසාම..හිත චුට්ටක් තද කරන් මම රූම් එක…

#විසේකාරයා 23

 23 දගකාරකම  “රත්තරං…..” මම එයාගෙ කම්මුලකට අත කියලා කියද්දි එයා ඇස් ලොකූ කරලා මගෙ දිහා බැලුවා..ඒ බැල්ම..දැනුනෙ මගෙ හදවත පතුලටමයි ඒ බයවෙලා වෙවුලන ලොකු බෝල ඇස් දිහා මම බලන් හිටියෙ හරිම ආදරෙන්. “ඇයි මේ බයවෙලා වගේ ඉන්නෙ..?” මම ඇහුවෙ එයා වෙවුලනවා වගේ දැනුනු නිසා.. “ම්ම්..න්..නෑ..” “නැත්තෙ නෑ..” මම ඒ කම්මුලක් යාන්තම් මිරිකලා කිව්වා..මට මොනවා වෙලාද…

#විසේකාරයා 22

 22 දගකාරකම  “කොහොමද මල්ලි..?” මේනක අයියා මගෙ ලගටම ඇවිත් ඇහුවා. “හොදයි අයියෙ ..” මමත් හිනාවෙලා කිව්වා ඉතින්.. “සසංකයා රෙඩිද ..?” “අහ්..ඔව් මගෙ හිතේ..” “මම බලලා එන්නම්..” “හා..හරි අයියෙ…” මේනක අයියා ඇතුලට ගියා..මමත් මිදුලට වෙලා ඔහේ ඇවිද ඇවිද හිටියා කම්මැලිකමට. විනාඩි 5කට විතර පස්සෙ මේනක අයියත් සසංක අයියත් මල්කිත් එලියට ආවෙ හිනාවෙවී මොකක්දෝ කතා කරකර. “යමු…

#විසේකාරයා 21

 21 දගකාරකම  හිත හදාගන්න හිතන් ආවත්.. ආයෙත් හිත පෑරෙනවා වගේ ගතියක් මට දැනුනා.. මල්කි නිසා මට ආයෙත් මට දුකක් ඇතිවෙනවා වගෙයි දැනුනෙ. මම පොත කියවන එක පැත්තකින් තියලා ඇතුලට ගියා .ඒ යද්දි.. මල්කි මගෙ කාමරේ ඉදලා එලියට ආවා. “ඔ..ඔයාට කෝල් එකක්..’ ඇස් වල කදුලු පුරවන් එයා මට දික්කලෙ මගෙ ෆෝන් එක. මම ඒක අතට ගත්තෙ…

Page 1 of 3
1 2 3