Page 1 of 3
1 2 3

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~ 27

27 කොටස (අවසාන කොටස )දිගු නින්දකින් පසු අවදි වුවා මෙනි මට හැගුනේ …සිහින අයියා මා හිස ඔඩොක්කුවේ හොවාගෙන සෙමින් බොහෝ සෙමින් හිස අතගාමින් බෝ දුකින් මා දෙස බලා උන්නේය ..‘ නිකිණි මොනවද රත්තරන් මේ කරගන්න ගියේ …ඔයාට මොනවා හරි උනා නම් මම කොහොමද මැණික මම ඉවසන්නේ …’සිහින අයියා කතා කලේ නිවුන හඩිනි …ඔහු බිය වෙන්න…

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~26

26 කොටස ‘ ….. මට උබව හම්බ වෙන්න ඕන … පුළුවන් ඉක්මනින් මෙතෙන්ට වරෙන් .. අවුලක් ලිහා ගන්න තියෙනවා ..’දුරකථනය අතට ගෙන එය පරික්ෂා කල සිහින අයියා මා ඉදිරියේම මගේ දුරකථනයෙන් නදුන් අමතද්දී ….. සිදුවන්නේ කුමක්ද කියා අදහාගත නොහැකිව මෙන් මා බලා උන්නෙමි …‘මේකයි එහෙනම් හොරේ …මම දන්නේ නැතිව ඒ මිනිහා එක්ක කොච්ච්ච්ර කල් ආශ්‍රය…

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~25

25 කොටස ආදරය දුරස් වෙද්දී මා කලේ සබදකම් සොයා යෑමය .. සිහින අයියා පෙර මෙන් මා ගැන සොයා බැලුවාද නොවේ ….ඉතින් මා රිසි සේ හැසිරෙන්න පටන් ගත්තෙම් …. මුහුණු පොතෙන් නදුන් සමග සමග ඇතිවූ මිතුරු කම නිසා මට පෙර තිබු තනිකම දුක දැනුනාද නොවේ … මගේ අයියා මෙන්ම මිතුරන් සමග මා සබදකම් පැවැත්වුවේ මුහුණු පොතින්…

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~24

24 කොටස ඉන් පසු ගෙවුණු හැම දිනකම කවරදාටත් වඩා මා ඔහු ගැන සොයා බැලුවෙමි … නිතර දෙවේලේ දුරකථනයෙන් ඔහු අමතා කෑවාද බිවාද සිටින්නේ කොයිද යනාදී හැමදෙයක්ම මා සොයා බැලුවේ ඔහු මා වෙතින් මිදී අයාලේ යයි යන සිතුවිල්ල ඉතා ප්‍රබල ලෙස හිතේ කිදා බැස තිබූ හෙයිනි … ‘මොකද අයියා ලෙඩ පාටට ඉන්නේ ….’ ඔහුගේ මුහුණේ සුළු…

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~23

23 කොටස සිහින අයියාගේ සෙනෙහස නොමැතිව එකදු සිහිනයක් හෝ තිබුනා නොවේ ..ඉතින් මා කලේ සියල්ල දරාගෙන ඔහු නමින් ජිවත් වීමය … දින ගණන් මා බැලීමට නොඑන ඔහු හිටි ගමන් මා දැකීමට පැමිණ ගියද මා සියල්ල දරාගෙන උන්නෙමි … ඒ සෙනෙහස නාමයෙනි ….පාළුව කාන්සිය ඉවසා දරාගත නොහැකි විට මා කලේ දෑසේ කදුළු අවසන් වෙනතුරුම අඩා වැටීමය…

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~22

22 කොටසකිසිදු සුවිශේසී සිදුවීමකින් තොරව කාලය ඉදිරියට ගලා ගියේය .. සිහින අයියා සෑම දිනකම සන්ධ්‍යාවේ මා දැකීමට පැමිණියේය …අපට අප නැතිවම බැරිවිය … සැබවින්ම කිවහොත් ඔහු ලංවී උන්නේ මගේ හුස්ම පොද ලෙසටය …. ‘අයියා අද ඉෂාරා ගේ ගෙදර බණ කියනවාලු …..මට එන්න කිව්වා මොකද කරන්නේ ’මා සිහින අයියා හමුවේ මා පවසද්දී ඔහු මුහුණ අදුරු කරගත්තේය…

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~ 21

21 කොටස හිත තුල ඇතිවූ නොහොද නෝක්කාඩු ඉදිරියට ගෙනයාමට මට උවමනා වුවා නොවේ …ඉතින් මා කලේ සියලු අමනාපකම් සිත තුලම දියකර හැර පෙර මෙන් ඔහුට පෙම්කිරීමය …මන්ද මට ජීවත්වීමට ඔහුගේ ආදරය අවැසි වූ බැවිනි … ආදරය ජිවිතයම කරගත්තා නම් ඔබට වුව එය වැටහෙනු ඇත …‘ අයියා අද එනවා නේද මාව බලන්න ….’මට උවමනා වුවේ සෑම…

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~

20 කොටසඒ ගෙවුණු හැම දිනයක්ම ගෙවුනේ සැහැල්ලුවෙනි …පුංචි කැදැල්ලක් තනා ගෙන කූඩු වීම මගේ එකම සිහිනය උවද සිහින අයියා ප්‍රශ්න ගොඩක මැදිව උන් නිසා මා ඔහුට කිසිවක් කියා කරදර කිරීමට ගියේ නැත … කිසිදු වෙනසක් නොමැතිව ගෙවී ගිය මාස ගානකින් පසුව මගේ විසිවෙනි උපන්දිනය එළබියේය …. නිවසේ කිසිවෙකුට හෝ මා මතක් නොවෙන්න ඇත …. ඉතින්…

19

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~19 කොටසඅපිට අපි බෙහෙවින් පෙම් කළෙමු … ඒ අසිමාන්විතවය ….. උදෑසන අවදි වූ මොහොතේ සිට නින්දට යනතුරුම මා සිතුවේ ඔහු ගැනය … මා මෙන්ම ඔහුද මට එතරම්ම පෙම් කරන්න ඇත ..ඉඩක් ලද විගස ඔහු එන්නේ මා සොයාගෙනය .. වැඩ නිමව මා එනතුරු දෑස් අයා බලා ඉන්නා සිහින…

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~18 කොටස

ඉතින් මා සිතුවේ ආයේ නම් ඔහු මා දැකීමට නොඑතැයි කියාය … රෑ පුරා අඩමින් සිහින අයියා සිහිකරමින් උන් මා සමග නින්ද පවා අමනාප වී උන් හැඩය … ජීවිතය පුරා ආදරයෙන් රැකගයි සිතු ඔහුත් මා නොසලකද්දී ජීවිතය මහා බරක් ලෙසටය මට හැගුනේ …‘නිකිණි බලන්නකෝ කවුද ඇවිත් ඉන්නේ කියලා …’ඒ උදැසන අලසව යහනේ වැතිර උන් මා අවදි…

Page 1 of 3
1 2 3