සීමා නෑ ආදරේට…………………………..09
අ සදුදා..හැම දුකක්ම මතකයක්ම හිතේ මුල්ලක හිර කරලා මන් වැඩට යන්න ලෑස්ති උනා… අද ගගන ඒවීද..දකින්න ආසයි ඒ ඇස්…ඒත් මන් එයාට ලන් වෙනවා කියන්නෙ එයාට මන් කරන ලොකු වැරැද්දක්.. එයා හම්බුනොත් කතා නොකර ඉන්නවා..හ්ම්ම්… වෙනදා යන ටයිම් එකට කලින් මන් බෑන්ක් එකට ගියා..එයා එන්නෙ ඊලග බස් එකෙ..ඒ නිසා අවුලක් නෑ… වැඩ කෙරුවට සැරින් සැරෙ බැලුනෙ…