Page 1 of 6
1 2 3 4 5 6

 සුරඟනක් කඳුළක් සලා 51 ( අවසාන කොටස )

51 කොටස ( අවසාන කොටස ) ඒ හවස මම පහන් අයියා සමග නැවත කවිශ් අයියා බැලීමට ගියෙමි … මා මුස්ලිම් තරුණියන් පළදන ලෙසට සළුවක් ගෙන බු ගෑ හිස නොපෙනෙන ලෙසට දවටා ගත් පසු මගේ පෙනුමේ කිසිදු වෙනසක් පිටතට පෙනුනේ නැත . …. රෝහල් දොරටුවෙන් මා ඇතුළු වෙද්දී පහන් අයියා දොරටුව අසල නතර උනේ තනිව ගොස්…

 සුරඟනක් කඳුළක් සලා 50

50 කොටස ඉතින් විවාහ මංගල්‍යයෙන් සතියකට පසුව මිලාන් දිනිති සමගින් මෙරට හැරදා යන්නට ගියේ සමුගැනිමකින් හෝ තොරවය ….. සිතට සවි ගෙන දරාගෙන මම බලාගෙන උන්නෙමි ….එකම කදුළු බිදක් හෝ නොසොල්වා මම හිතක් නැත්තියක ලෙසට බලාගෙන උන්නෙමි ….. මම තීරණයකට ආවෙමි එය මාගේ අවසාන තීරණය වන බව සහතිකය …. අම්මි අප්පච්චි සේම නෑසියන් සියලු දෙනා මට…

 සුරඟනක් කඳුළක් සලා 49

49 කොටස ඇරදමා තිබු කවුළුවෙන් සිසිල් සුළගක් හමා විත් ගතේ දැවටෙයි …..ඒ රැයේ මොහොතකදු මගේ ඇස් පියවුනා නොවේ … මට කවිශ් මිලාන් භාවනා මෙන්ම දිනිති ගැනද තිබුනේ මහා අනුකම්පාවකි .. . මිලාන් ඔහු සතුටින් නම් මට හිත හදාගෙන සිටිය හැක … නමුදු ඔහුද විදවයි …. කාලය විසින් හැම දෙයක්ම විසදනු ඇත … එලෙසට මම හිත…

 සුරඟනක් කඳුළක් සලා 48

48 කොටස සතුට යන වචනය මගේ ජිවිතයට තහනම් වචනයක් වෙලා කදුළු වලින් පිරුණු මගේ ජිවිතේ මට ශාපයක් වෙලා කියලයි මට හිතුනෙම … මම ඇදේ වැතිරිලා කොට්ටයේ මුහුණ හංගාගෙන ඇඩුවා දුක අඩුවෙනකන් .. මේ ශරීරයෙන් ප්‍රාණය ඉවත්වෙනවා නම් හොදයි කියලත් මට හිතුනා .. ඒත් මා ඒ තරමට පින් කර තිබුනේ නැහැ …. තවත් විදවීමට මා පව්කාරියෙකු…

 සුරඟනක් කඳුළක් සලා 47

47 කොටස අඩනවා නම් සාගරය පරදවා අඩා වැලපිය හැකිය .. .. මම රැයේ කව්ලුවෙන් පෙනෙන අහස දෙස බලා උන්නෙමි එකම තරුවකදු නැති රෑ අහසත් අද මගේ හිත වගේම අදුරු වෙලා කියලා මට හිතුනා …කවිශ් ඔබ මාගේ ආත්මය සරිය …. නමුදු දැන් මා භාවනාට පොරොන්දුවක් දී හමාරය …. තාමත් මේ ලොව නොදුටු අර ලේ කැටිය වෙනුවෙන්…

 සුරඟනක් කඳුළක් සලා 46

46 කොටස ඒ මම හැමදාම හොයපු උණුසුම ආදරේ රැකවරණය මගේ අම්මිගේ .. මට අදුරේදී උනත් එයාගේ උණුහුම අදුරගන්න පුළුවන් .. ඒ තරම් ආදරයක් අම්මිගේ හිත ඇතුලේ තියෙන්නේ . … මම එක අතකින් එයාගේ අතක් අල්ලා ගත්තා .. අනිත් අතින් එයාගේ මුහුණ අතගෑවා … ‘ මගේ අම්මි ..’ එයා මගේ ඇස් වලින් අත් දෙක අහකට ගත්තා…

 සුරඟනක් කඳුළක් සලා 45

45 කොටස කාලය ගෙවී දින සති මාස බවට පත් විය …. මා කොළඹ විත් හරියටම අවුරුද්දකටද ආසන්න විය ..මිලාන් මට දුරකතනයෙන් හෝ කතා කලේ නැත .. ඔහු හිත හදාගැනීමට වෙර දරනවා විය යුතුය .. අම්මි අප්පච්චි දිනපතා කතා කර මගේ දුක සැප විමසුවද ඔව්න් මා බැලීමට නොපැමිණියේ ය … කවිශ් ඔහු සිහිනෙන් හෝ මා දැකීමට…

 සුරඟනක් කඳුළක් සලා 44

44 කොටස හුරු පුරුදු පරිසරය පසු කරගෙන රිය ඉදිරියටම යයි … මේ හැම ගහකටම මලකටම මා ආදරේ කල ඒ ඉස්සර දවස් වල නම් මම නුවර හැර දමා යනවා තබා සිතන්නේවත් නැත … ඒත් මා වඩාත් ආදරය කල ඔබ නැතිව මේ නගරයේ හුස්ම ගැනීමට පවා මට නොහැකිය … පපුව පිච්චුනා තමා ඒත් ඇස් වලට එකදු කදුලක්…

 සුරඟනක් කඳුළක් සලා 43

43 කොටස ඒ උදේ පාන්දරම මම අවදිවුනේ කොළඹ ගමනට ලැහැස්ති වෙන්න ඕනා නිසා … ඊයේ රෑ කොළඹ බාප්පයි පුංචියි දෙන්නා ආවේ උදේම මාව එක්කන් යන්න …. මම ඉස්සරලා දවසේ බඩු ටික ලැහැස්ති කරගෙන හිටිය නිසා මට විශේෂ දෙයක් කරන්න තිබ්බේ නැහැ … මම මගේ පොත් ගොඩෙන් එක පොතක් අරගෙන කොලයක් කඩාගත්තා …… කව්ශ් අයියා මුණනොගැසි…

 සුරඟනක් කඳුළක් සලා 42

42 කොටස අවසානයේ කවිෂ් භාවනා සමග යන්න ගියේය …. කෑ ගසා හැඩීමට උවමනා උනද ගතට කිසිදු ශක්තියක් නොවූ බැවින් මට ඇඩිමට පවා නොහැකි විය … මට ඒ රාත්‍රියේ තදින්ම උණ ගැනී තිබුණි මුළු ගතම රත්වී සිහිය විකල් තත්වයකට මා පත්වී තිබුණි …. මම කවිශ් අයියාට උණ විකාරෙන් අඩ ගැසුවෙමි … ඔහු ආවේ නැති හෙයින් මම…

Page 1 of 6
1 2 3 4 5 6