අචින්තයි අපේ ආදරේ 09
09 පඩිපෙලත් බැහගෙන මාවත් ඇදගෙන යන මේ පිස්සු පබා නම්..ඔක්කොමල්ලා බලනවා..මගෙ අතින් අල්ලන්නෙ මෙයා..පබාපබාඅනෙ පබා ටිකක් ඉන්නඇයි මොකොමගෙඔව් ඔයාගෙ මොකක්දමගෙ අත අනේ අතාරිනවකො..පබා මට රවලා අත ගසා දැම්මා..හරිනෙ එනවකො ලතා නොවී..මන් එක අඩියක් තියද්දි පබා අඩි දහයක් විතර ගිහින් ඉවරයි..මෙයා කොහෙට මාව එක්කන් යනවද දෙයියො තමයි දන්නෙ…පබා තීරීවිල් එකක් නවත්ත ගත්තා..මාව්ත් ඇදන් නැග්ගා ඒකට..වෙනදට අදින…