අරුන්දී 40 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)
40 වන දිගහැරුම (අවසන් කොටස) අරුන්දී එදින පාන්දරම නැගිට්ටේ පැතුම්ගේ නිවසේ උදවිය නෙතුලි බැලිම සදහා පැමිනෙන බැවිනි.. නිවස අස් පස් කර ඇය කඩිනමින් කුස්සියේ වැඩ ආරම්භ කලේ පිරිස දහයයි තිහ පමන වන විට එන.බව දන්නා නිසයි.. ඇය පෙර දින රාත්‍රියේ අනා තබන ලද කට්ලට් මිශ්‍රනය ශීතකරනයෙන් ගෙන එහි සීතල බැස යාමට පැත්තකට කර තැබුවේ කේතලයද…