අරුන්දී 20 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)
20 වන දිගහැරුම ඉහල මාලයේ පඩිපෙල ආරම්භයේ සිට පහත මාලය දක්වාම රෝස මල් පෙති පඩි පෙල දිගටම අතුරා ඇති අතර අත් වැටේ තැනින් තැන රතු පාට බැලුන් එල්ලා තිබුනි… අරුන්දී මේ කිසිවක් අදහාගත නොහැකිව සෙමින් සෙමින් රෝස මල් පෙති උඩින් පය තබමින් පහලට ආවේ අත් දෙකෙන්ම මුව වසාගෙන පුදුමයෙනි…. ඇය පහලට එන විටම ඇය දුටුවේ…