අරුන්දී 10
(දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයගේ කතාව) 10 වන දිගහැරුම අරුන්දී කිසිදු වචනයක් ගලපාගත් නොහැකිව ඔහේ ඇසෙන් වැටෙන කදූලු ගලා යන්නට දි බිම බලාගෙන සිටියේ හිතේ සතුටටයි.. එක් වරම විහග පහත්වී ඇයව ඔහුගේ දෝතට ගත්තේ කුඩා ලදැරියක් දෝතට ගන්නාක් සේය.. පසුව ඔහු සෙමින් ඈතින් පෙනුන මේසය ලගට ඇයවත් ඔසවාගෙන යන්නට විය.. ඇය ඔහුගේ ගෙල වටා අත…