Page 5 of 5
1 2 3 4 5

අහම්බෙන් හිමි වූ ඔයා…. 01 – Hasee Fernando

01 කොටස ” චූටි දූ ලෑස්තිද….? ” අම්මා දොරකඩ ඉදන් කෑගහනවා… ” ඔව් අම්මා…..යමු….” මම තාම වේලිලා නැති කොණ්ඩෙ උඩට කරලා කට්ටක් ගහගෙන දුවන් ආවෙ අම්මා මාව හොයන් එන්න කලින්…. ” කොණ්ඩෙ බැඳගන්න තිබ්බනෙ කෙල්ලෙ….” තාත්‍තා කිව්වෙ නෝක්කාඩුවට…. ” තාම වේලිලා නෑනෙ තාත්‍තා…..” මං එහෙම කියාගෙන පාරට දුවන් ආවෙ ඒ දෙන්නා තව මුකුත් කියලා මගෙ…

Page 5 of 5
1 2 3 4 5