ආදර පාරමී ~30 කොටස
~~ආදර පාරමී ~~~30 කොටසබොහෝ දේවල් කියවමින් හිම්සරව මගෙන් අයදින යුවතිය දෙස දෑස් අයා බලා උන්නා මිස මා කිසිවක් කිවා නොවේ ….‘හිමසර අයියාගේ එක බැල්මක් වෙනුවෙන් මම කොච්චර කැපවීම් කරාද කියලා දන්නවාද අක්කි … මම එයා යන එන හැම තැනම ගියා …එයාගේ එක මැච් එකක්වත් මිස් කලේ නැහැ …. මුලින්ම එයාට මං ගැන කිසිම ගානක් තිබ්බේ…