~~~~ආදර පාරමී ~~~~20 කොටස
හිතේ වුවේ පහදා කිව නොහැකි තරම් වේදනාවකි … හිම්සර ඔහු මා නොසලකා හැරියේය යන සිතුවිල්ලම සිත බොහෝ රිදවමින් තිබුණි …. කකියන දෑස් පියන් තදින් පියාගත් මම දෑස් තුලම කදුළු දියකර හැරියෙමි …..මා උන්නේ හිම්සර ගැන සිතුවිලි වලින් පිඩිතවය …. කොතරම් අමතක කිරීමට තැත් කලත් අමතක කළා යැයි සිතා උන්නත් ඔහු දුටු සැනින් මට වැටහුණි ඒ…