Page 5 of 5
1 2 3 4 5

~~~~ආදර පාරමී ~~~~ 10 කොටස

ඒ උදෑසන මා අවදිවුවේ විදුලි සිනුව නාද කරන හඩටය … පෙරදා රැයේ නිවසට නොපැමිණි අම්මා උදෑසනින් නිවසට පැමිණෙන්න ඇත …. ‘ පාරමී ….’ මා සිතුවා වැරදිය දොර අසල උන්නේ …පාරමී හා මලිතිය … කිසිදිනෙක ඉන්නා ඉසව්ව උව පවසා නැතත් ඔවුන් මා සොයා පැමිණ ඇත … ‘ඔයාලා ගෙදර හොයාගත්තේ කොහොමද … ’ ‘ඉස්සරලා ගෙට ගොඩවෙන්න දීපන් ඊට…

~~ආදර පාරමී ~~~~~~ 09 කොටස

ආපන ශාලාව තුළ පෙම්වත්වෙමින් උන් යුවළට අප සිහිනැතුවා මෙනි … ‘මේ අපිත් මෙතන ඉන්නවා හරිද …’ විසල් මේසය කෙලවර වාඩිවූ උන් හිමසර එලෙස පවසද්දී මුහුණ රත්පැහැ කරගෙන නෙතුලි අප දෙස බැලුවාය ‘කට්ටිය මොනවාද බොන්නේ …’ මෙනු පත අතට ගත් නිකිල් කතාව වෙනතකට හැරවුවේය ‘කූල් නෙස්කැෆේ …’ එකිනෙකා තමන් කැමති දේවල් ඇණවුම් කරන්න විය .. ‘මට නෙල්ලි…

~~~~~ ආදර පාරමී ~~~~~08

08 කොටස පාසල අවසන්ව පංති කාමරයෙන් පිටතට පැමිණි මා බොහෝ සැහැල්ලුවෙන් මදහසක් නැගුවෙමි … සැබවින්ම මා හදවතින්ම සිනාසුනේ බොහෝ කලකට පසුවය … ‘මොකද බන් තනියම හිනාවෙන්නේ ..’ මලිති පැමිණ මා ඉදිරියේ හිටගන්න තුරුම මා උන්නේ තනිව සිනාසෙමිනි ‘මට හිනාවෙන්න අමතක වෙලා හිටියේ මලිති …ගොඩක් කාලෙකට අස්සේ මේ මුහුණට හිනාවක් ආවේ …’ මගේ මුහුණට ශෝකයක්…

~~~ආදර පාරමී ~~~~~ 07 කොටස

‘බබී ඇහැරෙන්න ඉස්කෝලේ යන්න තියෙනවා ..’ ඒ උදෑසන මා අවදිවුවේ අම්මාගේ කටහඩටය … වැඩට යෑමට සුදානම් වෙමින් උන් ඈ පමා වෙන්න ඇත්තේ මා අලුත් පාසලට භාරදීමට පැමිණෙන නිසා වියයුතුය … කඩිමුඩියේ අවදිව මුහුණ කට සෝදාගෙන අලුත්ම සුදු ගවුම ඇගලා ගත් මා ටයි පටිය ගැටගසාගෙන කැඩපතට එබුනෙමි … එහි උන්නේ උදාසීන පෙනුමැති ගැහැණු ළමයෙකි … ‘බබී…

~~~~ආදර පාරමී ~~~~~ 06 කොටස

සෙමින් සෙමින් පියගැටපෙළ පසුකල මා පංති කාමරයට ඇතුල් වුනෙමි…. පංති කාමරයේ උන් ළමුන් මා දෙස බැලුවේ විකටයකු දෙස බලන්නාක් මෙනි … කිසිවෙකු දෙස හෝ නොබලා මම කලේ රහල්ගේ ඩෙස්ක් එක දෙස බැලීමය …. ඔහු පැමිණි බවට ලකුණකදු එහි නැත ….. පරාජිත බවක් හිතට දැනෙද්දී මා පොත් බෑගය පුටුවේ රැදවුවෙමි …. ‘ මම නම් හිතුවේ ආයේ…

~~~~~ ආදර පාරමී ~~~~~~~ 05

05 කොටස මින්පසු කෙදිනකවත් පාසල් නොයමි යන දැඩි තීරණයේ මා එල්බ උන්නෙමි … බොහෝ වෙලා එකම තැන එකම ඉරියව්වෙන් උන්නා මිස මා මිදුලට හෝ නොබැස්සෙමි… ‘පාරමී අක්කි .. අක්කි ..’ උන් ඉරියව්වෙන් මිදී මා දොර වෙත ඇවිද ගියේ පිටතින් ඇසුණු ෂෙහාරාගේ කටහඩ නිසාය .. ෂෙහාරා සමගින් මිදුලේ උන් රුව දුටු විට මට සිතුනේ දොර විවර…

~~~~~ ආදර පාරමී ~~~~~~~ 04

04 කොටස ‘අද රෑට අපි මොනවාද කන්නේ …’ බොහෝ වෙලා මා තුරුළු කරගෙන උන් අම්මා නැගී සිටියේ එසේ අසමිනි ‘ අම්මා කැමති දෙයක් මම කනවා …’ ‘එහෙනම් අපි දෙන්නත් එක්ක එකතු වෙලා අද රෑට උයමු .. ඔයා කන්න ආසා මොනවාද …’ මතක ඇති කාලයක මේ ගෙදර අම්මා අතින් කෑමක් ඉදි නැත . … ඇගේ අතින්…

~~~ආදර පාරමී ~~~~03

03 කොටස පංති භාර දයානි මැඩම් පැමිණෙන තුරුම මා හිස ඔසවා බැලුවා නොවේ …පංති කාමරය පුරාවට පැතිර තිබ්බේ පුදුමාකාර නිහඩ බවකි ‘ මල්ෂි …පාරමී දෙන්නා එක්කම ඉස්සරහට එනවලා ..’ සජානි දයානි මැඩම්ට පැමිණිලි කරන්න ඇත … ඇල්පෙනිත්තක් වැටෙන හඩ උව ඇසෙන තරමට නිහඩව තිබු පංති කාමරය මැදින් මා ගමන් කලෙමි …. ළමුන් සියලු දෙනාගේ…

~ආදර පාරමී ~02 කොටස

~~~~~ආදර පාරමී ~~~~~ 02 කොටස සිංහල කාලපරිච්ඡේදය නිම කර දයානි මැඩම් නික්ම යනතුරුම ඇයට පිටුපසින් වූ බිත්තියට රවාගෙන උන්නා මිස ඉගැන්වූ කිසිවක් මගේ මතකයේ රැදුනා නොවේ …. ‘මචං උබ ඉස්සරලා ගිය කොලේජ් එක මොකක්ද ..’ දයානි මැඩම් නික්ම ගිය විගසම සියළුම ළමුන්ගේ නෙත් නැවතුනේ රහල් ලගය … ‘කොළඹ…. රෝයල් කොලේජ් ..’ රහල්ගේ කටහඩ දැඩි පිරිමි හඩකි …. ‘ඔච්චර හොද…

ආදර පාරමී 01 – Bleyar

එක කොටස පරිසරය පුරාම පැතිර ඇත්තේ තිත්තම තිත්ත කළුවරකි …සමහර විට අද අමාවක දිනක් වෙන්නට ඇත … මේ කළුවරට දැන් මගේ සිතේ බියක් නැත්තේ මා මෙවැනි රාත්‍රීන් බොහෝමයක් පසුකර දමා ඇති බැවිනි … අද උදෑසනින් නිවසින් පිටව ගිය අම්මා තවමත් පැමිණියේ නැත්තේ මිතුරන් සමග සාදයකට සහභාගීවූ නිසා වෙන්න ඇත …. ඉස්තෝප්පුවේ ශීතල බිම වාඩිවී තට්ට…

Page 5 of 5
1 2 3 4 5