ඇයත් පතිනියකි 50 කොටස ( අවසාන කොටස )
50_කොටස ( අවසාන කොටස ) “තේ..ජා…න්…මො…ක…ද…මේ….” කෙල්ල ඔලුව උස්සලා තාමත් තරහින් තමන් දිහා බලන් ඉන්න කොල්ලා දිහා බලලා ඇහුවේ අසරනව උනත් කෙල්ලගේ හැම කටහඩකින් ම කොල්ලගේ තරහා පුදුම විදිහට වැඩි උනා….. ” ව..රෙ..න්…..” කොල්ලා බිම වැටිලා ඉන්න කෙල්ලගේ වේදනාව ගැනවත් හිතන් නැතුව බලෙන්ම කෙල්ලගේ අතින් අල්ලගෙන පහල රූම් එකට ගියේ උඩ තමන්ගේ රූම් එක තාමත්…