ඇයත් පතිනියකි 40
40_කොටස ” මන් මොකක් ද මේ කරගත්තේ….” කොල්ලා දෝතින් ම ඔලුව බදාගෙන තමන් ටම කියා ගත්තේ ඇස් වල කදුලු නිමක් නැතුවම ගලන් යද්දි… පැය බාගයක් විතර එහෙම්මම හිටපු කොල්ලා වොශ් රූම් එකට වොශ් එකක් දාගත්තේ තමන් ඊලගට මොනවද කරන්න ඕනි කියලා කිසිම අදහසක් නැතුවමයි.. රූම් එකට ඇවිත් ඇදුමක් දාගත්තත් කොල්ලට හැම තත්පරේම සේයා ගේ අහිංසක…