ඇයත් පතිනියකි 10
10_කොටස “මට ගෙදර ට යන පාර කියනවා..” කොල්ලා කිවුවේ කාර් එක ස්ටාට් කරලා ටික දුරක් ගිහින් තාමත් ගොලු වෙලා වගේ කතාවක් නැතුව ඉන්න කෙල්ල දිහා තරහින් බලලා… කෙල්ල ලොකු කල්පනාවක හිටපු නිසාම කෙල්ලට කොල්ලා කිවුව කිසි දෙයක් ඇහුන් නෑ…කෙල්ල බලාගත්ත අතම බලන් ඉද්දි කොල්ලා බ්රේග් එකක් ගහලා කාර් එක නැවැත්තුවේ කෙල්ල ගැස්සිලා යද්දි… “මේ හලෝ…මන්…