ඔබ මගේම නම්………………….. …..40
**:-)අවසාන කොටස:-)** නතාශා ඇයි ආදි ගැන කියන්න ගිහින් ඒත් කියලා නැවැත්තුවෙ..එයාට මොකක් හරි කරදරයක්ද?එහෙමත් නැත්තම් එයා මැරි කරලද?රට ගිහින්ද අනේ ඉතින්.. අනේ ඉතින්…අනෙ නතාශා ඔයා ඇයි ඒත් ගෑවෙ මට ඉක්මනට කියන්න මගේ ආදිට මොකද හ්ම්ම්..ඔයා නැති නිසා එයා ගොඩාක් දුකින් උන්නෙ..බොනවා බොනවා ඉවරයක් නෑ…සිහියෙන් උන්නු වෙලාවක් දවසෙ කොයි වෙලාවක වත් නැති තරම්. අනේ එයා තාම…