Page 3 of 4
1 2 3 4

ඔබ මගේම නම්…………………………20

මේ ගිනි රස්නේ වතුර ටිකක් ගෑවෙන එකත් සැපක්..අද ඉරිදා..ඔෆිස් නිවාඩූ…හුම්ම් ඒ වගේම අද මගේ උපන්දිනේ..කාටවත් කියන්න ගියේ නෑ..කොහොමටත් අප්පච්චි මිසක් මට මට විශ් කරන්න කියලා වෙන කෙනෙක් උන්නෙත් නෑ..මෙච්චර කාලෙකට..එහෙමයි කියලා උපන්දිනයක් සමරලත් නෑ.. පැයක් විතර ඇතිවෙන්න වතුර යට ඉදලා මන් රූම් එකට ගියා..තවමත් කොන්ඩෙන් වතුර බේරෙනවා..නපුරත් ඇදට වෙලා ෆිල්ම් එකක් බලනවා..මුනින් හැරිලා කකුල් වන…

ඔබ මගේම නම්…………………………19

19 ආදි මොකද නතාශා එක්කම මේ උදේ ආවේ..හුම් රිදෙනවා මේ හිත..ගොඩක්..පිච්චෙනවා..ඔයා වෙන කෙනෙක් එක්ක ඉද්දි ..දුර ඉදන් බලද්දි ඔයයි නතාශයි හොදටම මැච් වෙනවා..එහෙම බලද්දි මන් නව දැලි හේනෙ වැදිරි වගේ…. ආදි මොකො උනෙ මමීට.. හරිත මාව උරහිසෙන් හොල්ල හොල්ල ඇහුවා..මන් වෙනුවට එතනට ආව ඩොක්ට කෙනෙක් එයාලට උත්තර දුන්නා… හැම දෙයක්ම හරිම පරිස්සමට අහන් උන්නු හරිත…

ඔබ මගේම නම්………………………..18

කිනාල් මොනා කීවත් කොහොම පොරොන්දු උනත් මට වෙනස් වෙන්න පුලුවන් වෙයිද.. අනික කියන විදියට ආදිගෙ හිතෙ මන් ගැන කැමැත්තක් තියෙනවද එයා මට කැමති වෙයිද මට ඕනිද එයාව එයාගෙ ආදරේ එහෙමත් නැතිනම් අවුරුද්දෙන් මේ හැමදේම අකුලන් ආයෙමත් පරණ කන්නාඩි පොලගි… හුම්ම්..මන් දන්නෙ නෑ බුදු හාමුදුරුවනේ .මගේ ජීවීතේ කොයි විදියට වෙනස් වෙයිද කියලා..මම ආදිට ආදරේද ?මට එයාව…

ඔබ මගේම නම්………………………..17

හැමදාම විදවන්න බෑ..හිතෙන් අයිතියක් නෑ තමයි ..ඒත් රිදෙනවා මේ හිත ගොඩක්..ගොඩාක්.. මේ තීරනෙ ගැන ඔයා පසුතැවෙයි..හ්ම්ම් සමහර විට එහෙම වෙන එකකුත් නෑ.. තව දුරටත් ඔයා මන් වගේ කැත කෙනෙක් එක්ක කොහොමටත් ඉන්න ඕනි අනෙ..ඔයාගෙ වර්න්නාවෙ හැටියට මගෙ ලග ලස්සන කියන නාමයක් වත් නෑ.. ඕනි නෑ..මට ඔයා නිසා වෙනස් වෙන්න..මේ මන් උපන්න හැටි..මට බෑ මේකප් උලාගෙන…

ඔබ මගේම නම්…………………………16

16 මටත් නොදැනිම කාලය ඉගිල යනවා..ගෙවී යන කාලය සුන්දරද මිහිරිද මන් දන්නෙ නෑ..ඒත් ගොඩක් කටුක අනාගතයකට මට මූණ දෙන්න වෙන බව නම් සත්තයි … අපි බැදලා අදට සති දෙකක්..තව දවස් තුන්සීය පනහයි..හිත ඇතුලට නුහුරු හැගුම් ඇවිත් ඔච්චම් කරනවා..ඒත් ඒ හැගීම් වලට ඉඩ දෙන්න උනොත් මට අඩන්න සිද්ද වෙවී… අපි අතර මොන වගේ දේවල් තියෙනවඩ්ද..ඒ බැදීමේ…

ඔබ මගේම නම්………………………..15

—15—- මේ ගෙදර ඉන්න අය ගැන කොහොමටත් මට අමුතුවෙන් හිතන්න වෙනවා ආයෙ දෙකක් නෑ..කෑම කාලා කුසුමා නැන්දට හෙල්ප් එකක් දීලම චුට්ටක් ගෙයින් එලියට ආවා.. ගෙදර ගාඩ්න් එක මල් වත්තක් වගේ එක යායට පිපිනු පාට පාට රෝස,උඩවැඩියා,කානෙශන්,ජර්බරාස් යායක්..වෙනම මල් පිපෙන්නෙ නැති විසිතුරු ගස් යායක්..නැති පලතුරක් නැති තරම්..ඒත් මේවා කන්න වත් කෙනෙක් නැද්ද කොහිද.. මාලිගාවක් වගේ ගෙයක්…

ඔබ මගේම නම්………………………..14

ඉතින් අද ඉදලා අලුත් ජීවීතයක්..තාවකාලික ..අවුරුද්දකට සීමා වුනු බැදීමක් හොදට හෝ නරකට මම් දැන් නපුරාගෙ..අපි දෙන්නෙක් උනත් ලෝකෙට අපි අඹුසැමියෝ..කැමත්තෙන් හෝ අකමැත්තෙන් මන් ඒ ජීවීතේ පිලිගන්නවා… ඊයෙ රෑ ලොකූ කොට්ට බැරැක්කයක් තියලා නිදා ගත්තා ..නපුරාට නම් කිරි පණු ගාය උදේ බලද්දි එකම එක කොට්ටයක් වත් නැහැ..ඒ මදිවට මගේ ඇගට අතකුත් දාගෙන..හපෝ මහා..අද ඉදන් වත් නිදාගන්න…

ඔබ මගේම නම්………………………..13

මෙයා මොනාද මේ කරන්න හදන්නෙ..මැට්ටා බලන විදිය නම් මට චුට්ටක් වත් අල්ලන්නෙ නෑහ්..මගෙ ඉසේ ඉදලා කකුල් වෙනකම් මාව එක්ස්‍රේ කරාද මන්දා.. අහ් හරී.. නපුරා මගේ බල්වුස් එක ඇල්ලුවා.. මේ මොන මගුලක්ද අතාරිනවා බ්ල්වුස් එක.. මන් ඒ අතට ගැහුවා..ඊයෙ රෑ මාව බලන්න වත් හිතෙන්නෑ කියපු කෙනා දැන් මගේ බ්ල්වුස් එක අල්ලනවා.. ඔහොම ඉන්නවා මට බෑ යනවා…..

ඔබ මගේම නම් 12

………………………..12මට හිතා ගන්න බෑ මන් දැන් කරන්න ඕනි මොනාද කියන එක..එයාගෙ මහා ලොකු සල්ලි වලට යටවෙලා මට ඉන්න ඕනි නෑ..එයා ආවත් හරි හැමදාම මාව එයාගෙ ඉත්තෙක් විදියට පාවිච්චි කරපු එක විතරමයි උනේ..හැමදෙයක්ම කොච්චර ඉක්මනට සිද්ද උනාද මගේ ජීවිතේ මටත් නොදැනිම හොරු අරන් ගියා වගේ..කෙල්ලෙක් කොච්චර හීන දකිනවද එයාගෙ පවුල් ජීවිතෙ ගැන..කසාදේ ගැන..මගේ හිතෙත් කප්පරක් නම්…

ඔබ මගේම නම්………………11

11—-මට පුදුම කේන්තියක් එන්නෙ ඇයි වදේ මෙයා මාව හිතන් ඉන්න විදිය..අද නම් එන්න හරි යන්න හරි බලන් කියනවමයි මන්… මේ හරිත අහනවා මේක..මන් කැත ඇති..ලස්සන නැතුව ඇති..විරූපි ඇති..දුප්පත් ඇති..ඒත් මේක අහගන්නවා මටත් තියෙනවා ආත්ම ගරුත්වයක්..එක එක්කෙනාට ඕනි ඕනි විදියට මගේ ජීවිතේ ගැන තීරනේ ගන්න බෑ..අනික කාගෙවත් එදිරිවාදිකම් පිරිමහ ගන්න තවත් කෙනෙක් මාව ඉත්තෙක් කරගන්නවට මන්…

Page 3 of 4
1 2 3 4