ඔබ මගේම නම්………………………..10
මම දන්නෙ නෑ මන් මොනා කරන්නද කියලා අරයවයි මෙයාවයි සනසන්න ගිහින් අන්තිමට මගේ ජීවිතෙයි අවුල් වෙන්නෙ.. අනික මේ මගේ මුලු ජීවිතේම ගැන තීරණයක් ..ආදි කියන්නෙ මන් වගේ කෙනෙක්ට ලබා ගන්න බැරි කෙනෙක් තමයි ඒත් එයා මට නෙමී නේ කැමති ..එයාගෙ චොයිස් එක හාත්පසින්ම වෙනස් දෙයක් නෙමීද..එයාට ඕනි කොටට අදින,කඩ්ඩෙන් වැඩ දාන ,බොරු දේවල්,විච්චූරන දේවල් කරන…