~තුන් පෙති මල~ 08 (අවසන් කොටස)
(අවසන් කොටස) -ආත්මීය ප්‍රේමය සරදමක් වී පතා ආ ප්‍රේමය වැළැදගත් අහිංසකාවිය- සදුනි… මොකද මේ අර ළමයා තකහනියෙන්ම හෙට මෙහෙ එනවා කිව්වේ ??? කව්ද අම්මේ???? ඇයි ලමයො දහම් ලමයා මෙහෙ එනව කියලා අප්පච්චිට දවල් call කරලා කිව්වේ…. ඇයි ඔයා දන්නේ නැද්ද??? අහ් ….. මට කිව්වෙත් නැහැනෙ අම්මේ දහම් එනවා කියලා…අද දවසම library එකේ හිටපු නිසා හරියට…