නුබේ පතිනියයි මා 50 අවසාන කොටස
ඇයි මැනික ඔයාට අමාරුද..”දේව් ඇසුවේ වෙව්ලන හඩින් “අනේ දේව්..ආහ්..මට අමාරුයි දේව්..”වන්දනා පැවසුවේ හඩමින් “පුතා මම වාහනේ ගන්නම්..ඔයා දුව ගන්න ඉක්මන් කරන්න.”මහේන් එසේ පවසද්දී දේව් වන්දනාව තම දෝතට ගෙන කා එකට දිව ගියා..ඔහු පසු පසින් ගයාන් හා දෙව්මිනී ඒමට සැරසෙද්දී “පුතා අද ඔයාලගෙ වෙඩින් එක..ඒ නිසා ඔය දෙන්න එන්න එපා..බය වෙන්න එපා.. “සුමිත්රා එසේ පවසද්දී “ඒත්…