නුබේ පතිනියයි මා හතලිස් වන දිගහැරුම
දේව්…මොනාද ඔයා මේ කියන්නෙ..” “ඔයා මගෙන් ඈත් වෙන්න හිරූ..මගෙන් දැන් ඔයාට වැඩක් නෑ මැණික..කකුල් දෙක පන නැති මගෙන් ඔයාට වැඩක් නෑ..මම කියන්නෙ ඔයාගෙ හොදට රත්තරන් මගෙන් ඈත් වෙන්න.මම එක්ක හිටියොත් ඔයාගෙ ජීවිතේ නාස්ති වෙයි..ගයියා හොදයි…ඔයා ගයාන්ව මැරි කරන්න …”දේව් එසෙ පැවසුවේ වන්දනාව හඩවමින් “ඔයා කොහොමද මහත්තයො එහෙම දෙයක් හිතුවෙ..දේව් නැත්නම් මෙ හිරුත් නෑ..” “ඒත් තේරුම්…