Page 3 of 5
1 2 3 4 5

තිස්වන දිගහැරුම 30

ගයාන් කාරය පැදවූයෙ ඉතා වේගයෙනි “හිමින් යමන් යකෝ…උබ මැරෙන්නද හදන්නේ..” “බයවෙන්න එපා මේ ගයියාගෙ ඩ්‍රයිවින් ශුවර්…ඉක්මනට යන්න ඕනෙ නැත්නම් මෑන් මිස් වෙනව..” “කවුද බන්..මිස් වෙන්නෙ..” “ශයිනිගේ හස්බන්ඩ්..” “මොකක්..”දේව් ඇසුවේ පුදුමයෙන් “ඔව්..මම ඔක්කොම හොයාගත්තා..ඒවා සාක්ශි ඇතුව පෙන්නන්න තමයි උබව එක්ක යන්නෙ..අපි මේ හරියෙන් කා එක නතර කරලා ඉතුරු ටික පයින් යමු..නැත්නම් කා එකේ සද්දෙට මිනිහා පැනගනී…”ගයාන්…

නුබේ පතිනියයි මා විසිනව වන දිගහැරුම

වන්දනා ඩිවෝස් පේපර්ස් වලට අත්සන් කලේ ගැහෙන ඇගිලි තුඩු වලින්..දේව් මේ දෙස බලා සිටියේ හැගීම් නැත්තෙකු විලසින් ඩිවෝස් පේපර්ස් වලට සයින් කල වන්දනා එතනින් දිව ගියේ හඩමින් “දේව්…උබ මේ කරන දේ වැරදියි මචන්..” “නෑ ගයියා..මම වැරදි නෑ..වන්දනා මාත් එක්ක හිටියොත් දුක් විදියි..ඒ කෙල්ල ගොඩක් අහිංසකයි..” “එහෙනම් ඇයි උබ ඒකිව ඈත් කරන්නෙ..” “ශයිනි නිසා..මෙච්චර දවසක් ශයිනිට…

නුබේ පතිනියයි මාවිසිඅටවන දිගහැරුම

වන්දනා දෙස මොහොතක් බලා සිටි දේව් ඇයව ඔසවා ඇදෙන් තැබුවා “වන්දනා මම තීරණයක් ගත්තා..මම ඔයාව මේ බොරු කසාදෙන් නිදහස් කරනව..මම ඔයාට මේ කරන්නෙ වරදක්..ගයාන් කියන්නෙ මටත් වඩා හොද එකෙක් ..ඒත් මට ඔයා ගයියට ලන්වෙනවා බලන් ඉන්න බැරි ඇයි..මට තේරෙන්නෑ මට මේ මොනවද වෙන්නෙ කියලා…”දේව් එසේ සිතුවේ වන්දනා දෙස බලමින් ඔහුගේ සිත නොසන්සුන් වී තිබුනි…ඔහු ඇදුමක්…

නුබේ පතිනියයි මා විසිහත්වන දිගහැරුම

දේව් වන්දනාගේ ඇද අසලට ආවේ දෑස් පුදුමයෙන් මහත් වෙද්දී ..ඔහු දුටුවේ තමාගේ ශර්ට් එකක් වන්දනාගේ ඇදේ තිබෙන ආකාරයයි… වන්දනා මේ මගෙ ශර්ට් එකක් නේද..”දේව් ඇසුවේ ශර්ට් එක අතට ගනිමින් “ආ..මේ.දේව් මේ ..” “මොකෝ ගොත ගහන්නෙ..” “නෑ…මොකුත් නෑ..” “මේක මගෙ නේද “ “ඔව්..” “ඒත් මේක කොහොමද මෙහෙට ආවෙ..”දේව් අසද්දී “ආ මට අම්මා කතා කරනවද කොහෙද “එසේ…

නුබේ පතිනියයි මා විසිහයවන දිගහැරුම

විවර උනු දොරෙන් එලියට ආවේ වෙන කවුරුත් නොව ඒ ශයිනියි “තමුන් ..තමුන් මොකද මෙහෙ..”ශයිනි ඇසුවේ කෝපයෙන් “මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙ..” “මාත් එක්ක මොනව කතා කරන්නද..මට තමුන් එක්ක කතාවක් නෑ..” “ඒත් මට තියනව…දේව් ගැන මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ..” “දේව් ගැන…” “ඔව්..අපි පොඩ්ඩක් එලියට යමුද..” “එලියට මොකද..මගෙ ගෙදර ඉදන්ම කතා කරගන්න පුලුවන්..”…

නුබේ පතිනියයි මා විසිපස්වන දිගහැරුම

මොකද්ද..කා එක්කද යනවා කීවේ “ “මම ගයාන් අයියා එක්ක යන්නම්…” “ඇයි එයා තමුන්ගෙ ඩ්‍රයිවර්ද…” “අනේ එහෙම එකක් නෑ..ගයාන් අයියා කීවා හෙට ඔයාට මීටින් එකක් නිසා මාව එක්ක යන්නම් කියලා..ඔයාටත් ඉතින් මා එක්ක යන්න බෑනේ දේව්..අනික මම ඔයාට මොකටද කරදර කරන්නෙ..ඔයාට කොච්චරනම් වැඩ තියනවද…මට පුලුවන් ගයාන් අයියා එක්ක යන්න..” “ගයාන් එක්ක බැරිනම් ඕනෙ එකෙක් එක්ක යනව.මට…

නුබේ පතිනියයි මා විසිහතරවන දිගහැරුම

ඕ..චික්..මම කීව ශලනි තමුසෙට ඔෆිස් එකට එන්න එපා කියලා..බලනව දැන් වෙච්ච දේ..”දේව් පැවසුවේ කෝපයෙන් “ඉතින් දේව් මම මොනව කරන්නද..ඔයා ආව හම්බෙන්න ආවනම් මෙහෙම වෙන්නෙ නෑනේ..” “හරි හරි දැන් මමයි වැරදිකාරයා.බලනව මම අද ගයියාටත් අත ඉස්සුවා තමුන් හින්දා..ඌ මගෙ සහෝදරයා වගේ..” “ගයාන්..ඌව මට පේන්න බෑ දේව්…බලන්න මට කතා කරපු විදිය අද..” “මේ ශලනි දැන්වත් යනවද මෙතනින්..”…

නුබේ පතිනියයි මා විසිතුන්වන දිගහැරුම

“ගයියා..මොකද්ද උබ කීවේ..” “උබට ඇහුනනෙ බන් මම කියපු එක..උබ වන්දනාව ඩිවෝස් කරපුවාම මම ඒකිව මැරි කරනව..” “මොකක්..”.. “ඇයි උබ මොකක් ගාන්නෙ..උබට ඒකෙ ප්‍රශ්නයක් නෑනෙ බන්..උබට වන්දනා ගැන ආදරයක් නෑනේ..” “ඒත් බන්…” “ඇයි උබ ඒත් මේත් ගාන්නෙ..උබ මැණිකක් අයින් කරල තිරිවාන ගලක් තියාගන්න හදනවනම් උබ අයින් කරන මැණික මම ලගට ගන්න එකේ වරදක් නෑනෙ දේව්..වන්දනා කියන්නෙ…

නුබේ පතිනියයි මා විසි දෙවන දිගහැරුම

සුදු අක්කි ඇයි ඔයා අඩන්නෙ..”හසිදු ඇසුවේ මේසයට හිස තබා හඩමින් සිටින වන්දනාගෙන් කදුලු පිසදාගත් වන්දනා “මොකුත් නෑ පොඩ්ඩො ..මේ ඇහැට රොඩ්ඩක් ගියා..” “අපෝ ඔයා පොඩි ලමෙක් වගේනෙ රොඩ්ඩක් ගියාට ඔහොම අඩනවද අප්පා..” “හරි හරි පන්ඩිතයා …යන්න ගිහින් දැන් පාඩම් කරන්නකෝ..” “අනේ අප්පා මට බෑ.” “ඒ මොකෝ පොඩ්ඩො බෑ කියන්නෙ..” “ඒ ගණන් මට තේරෙන්නෑ අප්පා…කරකෝලා අතඇරල…

නුබේ පතිනියයි මා විසිඑක්වන දිගහැරුම

දේව් දෙස බලා සිටියේ වෙන කවුරුත් නොව ශයිනිය.. දේව් හා වන්දනා අසලට ආ ශයිනි දේව්ව වැලදගෙන”හැපි වෙඩින් ඩේ ඩාලින්”යැයි පැවසුවේ ඔහුගේ කොපුලට හාදුවක්ද දෙන ගමන්. මේ දෙස බලා සිටි වන්දනාට දැනුනේ තම පපුවට යමකින් අනිනවා වැනි වේදනාවකි “මේ දේව්ගේ යාලුවෙක් වෙන්න ඇති..ඒත් එයා හග් කරනකොට ඇයි මට මේ.තරම් දුකක් දැනෙන්නෙ..”වන්දනා එසේ සිතින් සිතමින් සිටියදී ශයිනි…

Page 3 of 5
1 2 3 4 5