නුබේ පතිනියයි මා දහවන කොටස
දුවේ..නැගිටින්න…’තිලකා වන්දනාට කතා කරේ තම දියණිය සාරිය පිටින්ම තවමත් නිදාගන සිටි නිසා… “අම්මා මගෙ ඔලුව රිදෙනවා..”වන්දනා පැවසුවේ තම හිස අතගාමින්..වන්දනාගෙ නලලට අත තැබූ තිලකා “දෙවියනේ සහලෝලා උනනෙ දරුවෝ..කෝ නැගිටින්න..බේත් ටිකක් ගන්න යන්න.ඇයි පුතේ කීවෙ නැත්තේ උන කියලා..බලන්නකෝ ගිනි කබල වගේ රස්සෙයිනෙ…” “අනේ බේත් බොන්න බෑ අම්මා..සමහන් එකක් බීවම අඩු වෙයි”වන්දනා එසේ පැවසූවේ ඇය බේත් බීමට…