***පළිගු*** 30(අවසාන කොටස)
මේ ගෙදර රැදිලා තිබ්බ මතකයන් ගොඩක් ආදරණීය උනත්,ඒ අතරේ ඕනාවටත් වඩා වේදනාත්ම මතයන් ගොඩක් හිරවෙලා තිබ්බා.ඒ නිසාම වෙන්නැති නැන්දියි චුටි අයියයි ඩිසයිඩ් කලා සේරම දාලා කොළඹ එන්න.මගේ තාත්තා ඉතින් අපේ ගෙදරට අල්ලපු ගෙදර නැන්දිට අරන් දුන්නා එයාලා අපේ ගෙදර ඉන්න බෑ කියපු නිසා.ආකාශ් අයියා යුද්ධ ප්රකාශ කලා අපි එයාව දාලා යනවා කියලා.අන්තිමට ගෙදර එක්කත් යුද්ධ…