***පළිගු*** 20
ඉස්කෝලේ යන්න ලෑස්තිවෙන්න ඕනෙ උනත් ඇදෙන් නැගිටින්න හිතුනෙ නෑ.මගෙ හිතේ තිබුනේ අපිත් නොදන්න අපිට ඉන්න අයියණ්ඩි කවුද කියලා.දිගට හරහට පෙරලලා හිතලා බැලුවත් නෝ අයිඩියා.අකමැත්තෙන් උනත් ඇදගෙන පහලට ආවා චුටි අයියා නොගියත් මම යන්න ඕනෙනෙ.උත්තරා නන් බලෙන්ම නැවතුනානෙ චුටි අයියව බලාගන්න කියලා ඉතින් මං මොකටද නිකන් ස්කූල් නොගිහින් ඉන්නෙ. “අනේ චුටි දෝනි අද ඉස්කෝලේ යනවද මං…