****පළිගු **** 10
මං ආකාශ් අයියත් එක්ක කතා කරකර එනවා දැකපු චුටි අයියගෙ පාප මිත්රයො සෙට් එකගෙ ඇස් නලලෙ.ඇයි ඉතින් මෙයත් එයාලගෙ යාලුවෙක්නෙ. “ආකාශයා උබට මොකද්ද මේකිත් එක්ක තියෙන කතාව…..?” “මං දැන් ඒක උබලට එක්ස්ප්ලේන් කරන්න ඕනෙද…?” “යකූ ඕකි අපිටයි,ආදියටයි චැලේජ් කරපු එකියෙක්.අපි මේ කුමාරිහාමි ට පාඩමක් උගන්නවා ලගදිම.” ආකාශ් අයියා මන් දිහා බැලුවෙ මුන් කියන ඒවා ඇත්තද…