***–මාංචු–***(අවසාන කොටස)
පොලිසිය හිටියේ දේව්ව වට කරගෙන.හැමෝම වගේ දේව්ගේ යාලුවෝ් හිටියේ.දේව්ගේ වෙලාවටම අතුකෝරළ ආවා එතනට.කට්ටියම තිළිණිව ඉස්පිරිතාලෙට එක්ක ගියා.පොලිසියවත් දේව් පිට වැරද්ද පටවන්න සුදානම් බවක් පෙනුනේ නැහැ.ඒකයි දේව් නිදැල්ලේ තිළිණි එක්කන් ගිය අය පස්සේ යන්න ගියේ. “ගොඩක් අමාරුයි.පේෂන්ව ඔපරේෂන් එකකට ගමු…” දොස්තරලාගේ අනුදැනුම මත තිළිණව ඔපරේෂන් එකට යොමු කරා.දේව් වගේම හැමෝම හිටියේ කලබල වෙලා.පොලිසියේදි කල්ප ලග හිටපු…