***—–මාංචු—–***(18 කොටස )
තිළිණි පිටිපස්සට යන පාටක් තිබ්බෙම නැහැ.කොල්ල හිටියේ පුදුම අපහසුතාවයකට මුහුණ දිලා.හොටෙල් එකේ කොල්ලෝ කෙල්ලෝ ටිකත් බලාගෙන.කෙල්ල කතාවක් නැතුවම දේව්ගේ අැගේ ගෑවී නොගෑවීම ඇතුලේ ෂීට් එකේ විදුර ලගන් වාඩි වුනා.කෙල්ලට රණ්ඩු වෙලා පුරුද්දක් නැතිවුනත් තිළිණිට නම් වලි කිව්වොත් වට්ටි අම්මටත් එහා.ඒකයි කෙල්ල පිඩුවේ හිටියේ.දේව් පිටිපස්ස බලද්දි කෙල්ල මූණ බිමටම එල්ලගෙන දුකෙන් හිටියේ.ඒ සුදු මූණ දුකින් කඩා…