***—–මාංචු—–***(08 කොටස)
සරූ මුණ හරවලා බලද්දි ඒ කොපුල ස්පර්ශ වුනේ දේව්ගේ තොල්පෙති වල.නොහිතු මොහොතක සිදු වු දෙයින් කෙල්ල ගැස්සුනා.ඒකයි ඒ ඇස් දෙක පුදුමෙන් මහත් වුනේ.කොල්ලා කන ඇස්සෙම ඉදන් කොදුරපු නිසයි එහෙම වුනේ ඉතිං.කොල්ලගේ පපුව මොකද්දෝ දෙයකින් කිතිකැවෙන්න ගත්තේ ඇගේ පිරිපුන් කොපුලක් ඒ තොල්පෙති වලින් ස්පර්ශ වුන නිසයි.සිරකරුවකු ලෙසවත් ඊට පෙරවත් ස්ත්රී පහසක් ලද නොමැති නිසාද මංදා කොල්ලා…