Page 3 of 8
1 2 3 4 5 6 7 8

මා නොවේ ඈ නුඹේ 50 කොටස

විහංසා චමත්ගෙ අකවුන්ට් එක බැලුවා. නිකමට වගේ… කියන්න තරම් වැදගත් කිසිම දෙයක් තිබුනෙ නෑ. මේ වෙලාවෙ චමත් ඔන්ලයින් හිටියෙ නෑ. “අපරාදෙ පැයකට කලින් ඔන්ලයින් ඉඳලා.” විහංසා දුක් උනා. “කෝකටත් කමක් නෑ ෆිට් එකක් යවනවා. ආව වෙලාවක දකියිනෙ.” විහංසා එහෙම හිතලා ෆිට් එකක් යැව්වා. ඒ එක්කම විහංසාට කෝල් එකක් ආවා මියුරංගගෙන්. “හෙලෝ….” විහංසා ආදරෙන් කතා කරද්දි…

මා නොවේ ඈ නුඹේ 49 කොටස

විහංසා ගොඩක් වෙලා ට්‍රයි කලත් නම්බර් එක හොයාගන්න බැරි උනා. යුවති පොඩ්ඩක් හෙලවෙනකොටම විහංසා ෆෝන් එක මේසෙ උඩින් තියලා කාමරෙන් එලියට ගියා. “නම්බර් එක නැති වෙන්න විදියක් නෑනෙ. අඩුම තරමෙ වයිබර් වලවත්. මේ ලමයා මට කියන්නෙ බොරුද? නෑ නෑ වෙන මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති. කොහොමද චමත්ව කන්ටැක්ට් කර ගන්නෙ.” විහංසා හීටර් ජග් එකට වතුර…

මා නොවේ ඈ නුඹේ 48 කොටස

කෙල්ලො දෙන්නා කාලෙකට පස්සෙ එකතු වෙලා ඉන්නවා දැකපු වන්දනාටත් සතුටුයි. “අපි ගිහින් එන්නම් අම්මා..” යුවති සතුටින් උඩ පැන පැන ගිහින් වන්දනාව තුරුල් කරගත්තා. “හ්ම්… පරිස්සමෙන් ගිහින් එන්න චූටි.” වන්දනා යුවතිගෙ නලල සිපගෙන කිව්වා. “ගිහින් එන්නම් අම්මා..” විහංසාත් වන්දනාගෙ දෙපා වැන්දා. “බුදු සරණයි දෝණි. සතුටින් ඉන්න.” වන්දනා විහංසාගෙ නලලත් සිප ගත්තා. ගෙදර යද්දි හැන්දෑවෙ හයත් පහු…

මා නොවේ ඈ නුඹේ 47 කොටස

“මගේ කෙල්ල එන්න… මගෙ ලඟින් ඉඳගන්න.” අම්මා කතා කලා ලඟින් ඉඳගන්න. විහංසා ගිහින් ඉඳගත්තා. මියුරංග ඇසි පිය නොහෙලා බලාගෙන හිටියෙ කෙල්ලගෙ ලස්සන. එදා උදම්ලාගෙ වෙඩින් එකට සාරි ගනිද්දි විහංසාට අරන්දුන්න සාරිය ඇය අදයි මේ ඇඳලා තිබුනෙ. ඒකට ඇය හරිම ලස්සනයි. ____________________________________________________________________ “මේ මොකද්ද?” විහංසා ඇහුවෙ මියුරංග ඇයට ආදරෙයි කියපු දවසෙ ඇයට මොකද්දෝ බොක්ස් එකක් දෙනකොට….

මා නොවේ ඈ නුඹේ 46 කොටස

“ආ සුදු පුතේ… අර ඔයා එක්කම ඉඳපු ගෑණු දරුවා වගේ කෙල්ලෙක් නම් ඔයාට හොඳටම මැච් වෙනවා. කියල වැඩක් නෑ.” ලොකු අම්මා කිව්වෙ මියුරංග ගෙට ඇතුල් වෙද්දිම. පවුලෙ පස් දෙනා ඇරුනම වෙන කවුරුවත් විහංසාගෙයි මියුරංගගෙයි සම්බන්ධය දන්නෙ නෑ. මියුරංගට හිනයි. ඔහු හිනා වෙලා උඩට ගියා ශේප් එකේ.. “ඒක නම් ඇත්ත පුංචි අම්මා. ඒ ගර්ල් මාර ලස්සනයි.”…

මා නොවේ ඈ නුඹේ 45 කොටස

“මගෙ දූ මොකද මේ අඬන්නෙ? අනික ඇයි පුතේ මේ සමාව ගන්නෙ?” වන්දනා ඇහුවෙ හිතට අමුත්තක් දැනෙද්දි. “මුකුත් නෑ අම්මා. මම නිසා අම්මලත් දුකෙන්නෙ. ඒකයි.” යුවති කඳුලු පිහිදාගෙන කිව්වා. “හ්ම්ම්… කමක් නෑ කෝ දැන් හිනා වෙලා ඉන්න. යමු පහළට. ආ ඔයා ටික දවසකින් ගියේ නෑනෙ දෝණිලගෙ ගෙදර. අද හවසට ගිහින් රෑ ඉඳලා එන්න.” වන්දනා කිව්වෙ වැඩි…

මා නොවේ ඈ නුඹේ 44 කොටස

මියුරංග විහංසාගෙ අතින් අල්ලගෙනම කම්පැණි එක ඇතුලට ගියා. ඇතුල් වෙද්දිම හැමෝම අත්පුඩි ගහන්න ගත්තා. ඒ එක්කම පාට පාට කඩදාසි කැබලි වැස්සක් එක්ක සුබ පැතුම් හඬ විතරමයි ඇහුනෙ. ස්තූති කරලම දෙන්නගෙ කටවල් රිදුනා. “හරි හරි හැමෝටම ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් මෙහෙම එකතු උන එකට. දැන් එහෙනම් වැඩ පටන් ගමු. නේද?” මියුරංග පැයකට විතර පස්සෙ එහෙම කියලා…

මා නොවේ ඈ නුඹේ 43 කොටස

“දැක්කද තිලකා අපේ කොල්ලො දෙන්නටම හොඳම හොඳ කෙල්ලො දෙන්නෙක් ලැබුනා. මගේ හිතේ තිබුන ලොකු බරකින් අද නිදහස් උනා වගේ දැනෙනවා.” අප්පච්චි කිව්වෙ ගෙදරට ගිය ගමන්. “ඒක නම් ඇත්ත අප්පච්චි. මගෙ හිතේ දෝණි ගැන හැමදාම තිබුනා. ඒත් ලමයි තීරණයක් ගන්නකන් හිටියෙ. අන්තිමට සුදු පුතා ඒ තීරණේ ගත්ත එකට මට සතුටුයි.” දෙන්නත් එක්ක කතා කර කර ඉන්න…

මා නොවේ ඈ නුඹේ 42 කොටස

“ඔයාලා ඉන්න මම බලන්නම්.” අම්මා එහෙම කියලා කාමරේ දොරට තට්ටු කලා. අප්පච්චි දොර ඇරලා අම්මව ඇතුලට අරන් දොර වැහුවා දඩාං ගාලා. “බඩී….” උදම්ගෙ සද්දෙට මියුරංග උඩට ගියා නෙමෙයි පිම්බා. “බබා… මොකද උනේ???” මියුරංගත් සහස්‍රාගෙ කම්මුල් වලට තට්ටු කරමින් කතා කලා. ඒත් සහස්‍රාට සිහිය ආවෙ නෑ. “බඩී… මොකද්ද ලමයෝ උනේ. මල්ලා වතුර එකක් අරන් වරෙන්.” උදම්…

මා නොවේ ඈ නුඹේ 41 කොටස

ගෙදර ගිහින් මියුරංග මුලින්ම උදේනට වැඳලා එහෙම කතාවට ලේස්ති උනා. විහංසා ඉක්මණින් තේ හැදුවා. “කියන්න පුතා..” උදේන හොඳට හරි බරි ගැහිලා ඉඳගත්තා. “අංකල් සමාවෙන්න මුලින්ම මම තනියම මේ ගැන කතා කරන්න ආව එකට. මේවා කෙරෙන්න ඕනෙ දෙමව්පියන්ගෙ අතින්. ඒත් තවත් කල් ගන්න බැරි නිසයි මම ම අංකල් එක්ක මේ ගැන කතා කරන්න හිතුවෙ.” මියුරංග වටෙන්…

Page 3 of 8
1 2 3 4 5 6 7 8