මා නොවේ ඈ නුඹේ 40 කොටස
දෙන්නත් එක්ක කාර් එකෙන් බැහැලා යද්දි විහංසා නම් හිටියෙ මූණ සවුත්තු කරන්. “ඇයි සමී… මොකද උනේ?” සහස්රා ගිහින් විහංසාගෙ උරහිසෙන් අල්ල ගත්තා. “මුකුත් නෑ සහස්රා. මගෙ ඇඟට හරි නෑ වගේ.” විහංසා කිව්වේ ඇගේ දුක පිටතට පෙනෙයි කියලා බයෙන් වගේ. “සමී මොකද කෙල්ලේ.. මෙහෙට වරෙන්කො.” සහස්රා විහංසාව ඇදගෙන ටිකක් එහාට ගියා.. “කියපං මොකද්ද ප්රශ්නෙ? උඹට මට…