මා නොවේ ඈ නුඹේ 30 කොටස
“ඔයා මගෙ ජීවිතේට ඕනවට පාලනය කරන්න එන්න එපා මමා. මම ඔයාගෙ දුව නෙමෙයි.” සඳලි තරහෙන් කියලා යන්න ගියා. “ඔයා ඉස්සර ඉඳපු සඳලිම තමයි රෝස්. ඔයා කොච්චර ට්රයි කරත් ඔයාට හොඳ කෙනෙක් වෙන්න බෑ. මම හිතුවෙ මේ සැරේවත් හැදිලා කියලා.” ශ්රියානි හෙමිහිට කිව්වේ ඒ ටික තමන්ටම කියාගන්නවා වගේ. “මෙයා ඒ කොල්ලගෙ ජීවිතේ මේ පාරත් විනාස කරලයි…