මා නොවේ ඈ නුඹේ 20 කොටස
සහස්රා විහංසාගෙ අතින් අල්ලගෙන එහාට ගිහින් බෙන්ච් එකක වාඩි උනා. “සොරි සමී සුදු අයියා ලොකු අයියට කියන්න හදල තියෙන්නෙ ඔයාගෙ හීන කුමාරයා ගැන. ඒත් කොහෙද ලොකු අයියා මැද්දෙන් පැනලා වැඩේ පටලගෙනනෙ. ඒකයි ඔය. සොරි බබා.” සහස්රා විහංසාගෙ අත් දෙකෙන් අල්ලගෙන කිව්වෙ දුකෙන්. “කමක් නෑ. ඒත් මම වෙන කෙනෙක් එක්ක යාලු උනත් එයාට වටිනවද මට එහෙම…