Page 7 of 8
1 2 3 4 5 6 7 8

මා නොවේ ඈ නුඹේ 11 කොටස

“කියන්න අයියේ….” යුවති පෙරුම් පිරුවා ඇයට ඔහු ආදරෙයි කියනවා අහන්න. “අපි නෙක්ස්ට් ෆ්‍රයි ඩේ ට්‍රිප් එකක් යනවා. ඔයා දන්නවනෙ. ඔයා වරදවා හිතන්න එපා එන්න කතා නොකලෙ අම්මලා වැරදියට හිතුවොත් කියලා…” “ආහ් ඒකට කමක් නෑ අයියේ…” යුවතිට පුංචි දුකක් තිබුනත් දැන්ම ඒ පවුලේ අය එක්ක ගැටෙන එක ගැන ඇයට පොඩි බයක් දැනුනා. “අපි කන්න හදන්නෙ. තියන්නම්….

මා නොවේ ඈ නුඹේ 10 කොටස

“ගිහින් එන්නම් තාත්තා බුදු සරණයි.” බුදුන් වැඳලා ඇවිත් විහංසා තාත්තට වැඳලා ටවුන් එකට ගියා. උදේන බලන් හිටියෙ මලක් වගේ පිපිලා ඉන්න කෙල්ල දිහා. විහංසා යද්දො සහස්‍රා ඇවිත් හිටියෙ. දෙන්නත් එක්ක ශොපින් කරලා කරලා දවල් වෙද්දි හොඳ ගනන්. කොහොම හරි යන්තන් දොළහමාර විතර වෙද්දි තව ගන්න තිබුණෙ දෙන්නට එක වගේ ස්ලිපර්ස් විතරයි. හැමදේම කෙල්ලො දෙන්නා ගත්තෙ…

මා නොවේ ඈ නුඹේ 09 කොටස

“මේ ඔයා කාගෙන් අහලද මගේ ගමන් වලට ඔයා නෑවිත් වෙන අයව එවන්න හදන්නෙ?” යුවති කතා කලේ තරහින්. “මම කාවවත් එව්වෙ නෑ චූටි. අහස් අයියා තමයි කිව්වෙ එයා යන්නම් කියලා ඔයත් එක්ක.” විහංසා ඔෆිස් එකේදි කෝල්ස් ආන්සර් කරන්නෙ හදිස්සියෙන්. අද යුවතිගෙන් මිස්ඩ් කෝල්ස් හයක් තිබුන නිසයි කෝල් එකක් ගත්තෙ ඒ අරගෙනත් බැනුම් අහන්න තමයි උනේ. “ඒ…

මා නොවේ ඈ නුඹේ 08 කොටස

“අහස් අයියා..” විහංසා පුදුමෙන් බලන් හිටියා මිසක් කෝල් එක ආන්සර් කලේ නෑ. කෝල් එක කට් වෙලා ආයෙම කෝල් එකක් ආවා. “හෙලෝ…” විහංසා හෙමිහිට හෙලෝ කිව්වෙ. “කාට හරි බයේ හොරාටද කතා කරන්නෙ?” මියුරංග හිනා උනා. “නෑ. ඒත් ඇයි අහස් අයියා මේ වෙලාවෙ?” “මේ වෙලාවෙ මොකක් හරි වැරැද්දක් තියෙනවද?” මියුරංග ඇහුවෙ කාමරේ එල්ලල තියෙන ඔරලෝසුව දිහාත් බලන…

මා නොවේ ඈ නුඹේ 07 කොටස

“බස් එක කැඩුනා. මෙතෙන්ට ආවෙ බස් එකක් ගන්න.” විහංසා හිනා වෙලා කිව්වා. ඊයෙ රෑ පුරාම හිතලා හිතලා කෙල්ල හිතට කියල දුන්නා මියුරංග කියන්නෙ යුවතිට අයිති කෙනෙක් මිසක් තමන්ට අයිති කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා ඇයට අද මියුරංග එක්ක හදවතින්ම හිනාවෙන්න පුලුවන් උනා. “නගින්න එහෙනම්. යමු.” මියුරංග දොර ඇරලා දුන්නා. විහංසා නගින්නෙ නැතුව හිතුවෙ ඔෆිස් එකේදි…

මා නොවේ ඈ නුඹේ 06 කොටස

“මේකයි එදා මුලින්ම මම එයා ඉස්සරහ හිටියෙ ඔයා වගේ අහිංසක කමටනෙ. ඉතින් මට හිතෙනවා එයා හොයන්නෙ එහෙම අහිංසක කෙනෙක් කියලා. ඒත් මං එයාට ආදරෙයි අක්කා.” යුවති අඬනවා. විහංසාට දැන් තවත් දුකයි. “බබා මේ අහන්නකෝ. අඬන්න එපා. ඔයාට මාව විශ්වාසයි නේද? අඬන එක නවත්තලා කතා කරන්නකෝ.” “ඔව් කාටත් වඩා මට ඔයාව විශ්වාසයි.” “එහෙනම් ඊළඟ දවසෙ ඉඳන්…

මා නොවේ ඈ නුඹේ 05 කොටස

“ඉතිං කියන්න යුවති. මොනාද ඔයාගෙ විස්තර?” මියුරංග අහන්නෙ රෙස්ටුරන්ට් එකේ යුවතිගෙ ඉස්සරහින් ඉඳගෙන. “මගේ කියලා ලොකු විස්තර නෑ අයියා. ඔයා කියන්න කොහොමද ඔෆිස් එක?” යුවති ගානට ප්‍රශ්නෙන් ලිස්සුවා. “ආහ් ඔෆිස් එක හොඳයි. සොරි මම මේ ඔයාව දැක්ක ගමන් ඉඳන්ම කියන්න හිටියෙ ඔයාගෙ ඇඳුම ලස්සනයි. ඔයාට මැච් වෙනවා. සෝ අද ඔයා හරි ලස්සනයි.” මියුරංග යුවතිව දැක්ක…

මා නොවේ ඈ නුඹේ 04 කොටස

“අම්මෝ ඔහොම කන්න වෙලාව ගත්තොත් නම් මට කම්පණි එක වහල දාන්න තමයි වෙන්නෙ.” මියුරංගගෙ හඬින් තමයි විහංසා මේ ලෝකෙට ආවෙ. “අනේ සොරි සර්.” විහංසා බයෙන් කිව්වෙ. “මොකද්ද? අනේ මට ඇහුනෙ නෑනෙ.” මියුරංග කියන්නෙ විහිලුවට උනත් විහංසා අහේතුකව බය උනා. “සොරි සර්… මම වෙන කල්‍පනාවක හිටියෙ.” විහංසා බත් එක එතුවා. “සර් සර් ගාන්නෙ මොකද වදේ. මෙච්චර…

මා නොවේ ඈ නුඹේ 03 කොටස

විහංසා රෑ පැය ගානක් අවදියෙන් ඉඳන් කල්පනා කලා. ඇයට විශ්වාසයි මීට පෙරත් දැක්කෙ ඒ දෑසමයි කියලා. මුලින්ම අහස් අයියව දැක්කමත් තමන්ට දැනුනෙ හොඳට හුරු ඇස් දෙකක් දැක්කා වගේ. ඒත් ඇයට එදා මතක් උනේ නෑ ඇගේ හීන කුමාරයා දෑස් ඉදිරියටත් ආවා කියලා. විහංසා සුසුමක් හෙලුවා. “මට මොන හීන කුමාරයොද. මට කොහෙන්ද අහස් අයියා වගේ කෙනෙක් ලබන්න…

මා නොවේ ඈ නුඹේ 02 කොටස

“සමී… උඹ මොකක් හරි කල්පනාවක. මොකද අසනීපෙන්ද?” සහස්‍රා අහද්දි විහංසාට දුකයි. “අනේ නෑ. වෙනදා නිවාඩු දවසට මම මේ වෙලාවට ටිකක් නිදියනවනෙ. ඒ නිසා වෙන්න ඇති.” “හා හා… මේ ඒක නෙමෙයි ඔයාගෙ චූටි අපේ අයියට ගැලපෙනවා නේද?” සහස්‍රා අහන්නෙ විහංසාගෙ අත කොනිත්තමින්. “ඔව් ගැලපෙනවා. දෙන්නම ලස්සනයිනෙ.” විහංසා සුපුරුදු අහිංසක විදියට හිනා වෙලා කිව්වා. ඒත් ඇගේ හිත…

Page 7 of 8
1 2 3 4 5 6 7 8