56. වන කොටස. (අවසාන කොටස)
මියෙදෙන තුරා…. ” අනේ මගේ දරුවා බේරගන්න ඩොක්ටර්.” ” ඔය දරුවා මේ පරීක්ෂණ ටික කරගෙන ගෙදර යන්න . විස්තර ටික දීලා යන්න පරණ පයිල්එක හොයා ගන්න බලන්න.” සතුටු වෙන්නට කරුනකුත් සමග දුක් වෙන්නට කරුණු ගොඩක් අපිට උරුම වී තිබුනා. ලීලම්මාත් හිටියේ පිස්සියක් වගේ .මම දකින දකින වාරයක් පාසා හුල්ලන්න වුණා. දැන් මුළු නිවසම කදුළු ගගක්…