36. වන කොටස.
මියෙදෙන තුරා.. ඔවුන්ගේ වදන් වලින් සැනසී තිබු මගේ සිත නැතත් අව්ල් වී ගියා. අැත්තටම ලොකු මල්ලී ගෝලබාලයෝ ටිකත් අරන් අැවිත් මාව අැදන් ගියොත්. මොන දෙවියන්ට කියන්නද?. දැන් මට මෙහෙනුත් හැංගෙන්නද වෙන්නේ. දැන් ඉතිං කොහේ කියලා යන්නද?. ” මන්ත්රී බේබීට අැමති පට්ටමකුත් ලැබෙන්න යනවලු. අපි ඉදලා හමාරයි.” ”නිල්මී අක්කේ මොනවද කල්පනා කරන්නේ.” ” ඊ ළගට මම…