26. වන කොටස.
මියෙදෙන තුරා. *මම හැමදේම අමතක කරලා ඉවරයි. කවදාවත් ඔයා හිතට ඒකග නැති තීරණයක් නම් ගන්න ඒපා තේරුනාද ඔයා ගන්න ඔනේ තීරණයකට මම ඒකගයි.* මම සුමේධ අයියා සමග ශාමලි ගැන සියලු විස්තර කිව්වා . ඔහු අැය ගැන බොහෝ සෙයින කණගාටු වුනා. ඔනෑම උදව්වක් කරන්නට ඔහු කැමති වුනා. *මම මොනවද නිල්මිණී නංගී දැන් කරන්න ඔනේ.* *මට තේරෙන්නේ…