16. වන කොටස.
මියෙදෙන තුරා.. *බඩුවක්. ලොකු අක්කිට දෙන්නයි ගෙනාවේ.*. *මට මොනවද අනේ.* *අක්කට අද විශේෂ දවසක් බව අමතකද?* *අද මොකද්ද* අැයගේ නෙත් තුල තිබුනේ පුදුමයක්. අැත්තටම අද දවසේ විශේෂය මොකද්ද මම කල්පනා කරන්න වුනා. පුංචි නංගී මගේ ගෙල වටා දෑත් යවා මාව තුරුල් කර ගත්තා. *හැපී බර්ත්ඩේ මගේ අක්කිට. මගේ අක්කාගේ අනාගතේ අනිවාර්යෙන්ම ලස්සන වෙයි. මගේ අක්කි…