මියෙදෙන තුරා….. 06
06. වන කොටස. මට නම් ඒ මනුස්සයා දැක්කහමත් බයයී කොන්ඩේ රැවුල වවාගෙන. අනේ ඒ තරම් වස නෑ.හ්හ් සිගිති ඒයාව අදුරනවද? නෑ… නෑ .. මේ.. හ්හ්.. කතා කරලා තියේ දවසක් දෙකක්..හ්හ් මම පුදුමයෙන් ප්රශ්න කරද්දී , සිගිදි අමාරුවෙන් උත්තරය ගලප ගත්තා. වැඩි වෙලා කතාවේ නොරැදුනු සිගිති ටිකකින් කාමරෙන් පිට වී ගියා. ඊට පස්සේ ඒලබුන කාලය හරිම…