මිහිදුම් සිහින….. ~~ පසු වදන~
~~~~ පසු වදන~~~ සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගියසැබෑ ජීවිතයේ පෙම් කව…… මුලින්ම ස්තූතියි මාත් එක්ක හිටපු දියළුම දෙනාට…මට වදයක් වෙන තරමටම මගෙන් කතාව ඉල්ලපු අය ගොඩක් හිටියා…ඒ අතරන් ඉන්නවා එක විශේ්ෂ යාළුවෙක්,පස්සෙ මගෙ හොඳම යාළුවෙක් වුණ..ඒ තමා චතුරිකා ඔයා..තව මගෙම මල්ලි වගේ ඉන්න හිරාන්,නෙතුකි නංගි, නදුන් මල්ලි, ඉන්ද්‍රචාපා,ශිරෝමි, මහේල මල්ලි, හිමායා නංගි, මදුෂාන් මල්ලිමට ගොඩක්…