මිහිදුම් සිහින…..41
41 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!පෙර කොටසට… දිගටම රැඳී ඉන්න….සාම්ප්රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… අනුහස්ගෙත් තරිණිගෙත් අතර තිබූ අමනාපය නැති වුණත්…අනුහස්ට ආදරෙයි කියන්න නම් තරිණිට හිතුණෙ නෑ…දෙන්නා කතා කළා..අනුහස් වුණත් ආයෙ ආදරේ ගැන කියන්න ගියේ නෑ..තරිණිටම හිතිලා කැමැත්ත දෙනකල්.. තරිණිගෙ අම්මා විහාරා..තාත්තාටත් තිළිණටත් කිව්වා තරිණිට විවාහ යෝජනාවක්…