මිහිදුම් සිහින…..31
31 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!හැබැයි කියවන කට්ටිය අඩු වෙලා වගේ…ඒ වුණාට හැමදාම මා එක්ක ඉන්න ටික දෙනාට ගොඩාලියක් ආදලේ ඈ…පෙර කොටසට… දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… තරිණිත් හිත සතුටින් තමා අනුහස්ගෙ කැබින් එකෙන් ආවෙ… හ්ම්ම් ..එහෙනම් යශූ කිව්වෙ බොරුද..නැත්නම් අනුහස් බොරු කියනවද…නෑ නෑ..සර් මොකටද…