මිහිදුම් සිහින…..21
21 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!! පෙර කොටසට…https://m.facebook.com/story.php…දිගටම රැඳී ඉන්න…. සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… ලොක්කි…පොඩ්ඩි..අද මට P&S හැන්ඩියව හම්බුණා…එයා …බට්ටි අඬන්න ගත්තා ආයෙම ඇයි බට්ටි තමුසෙට ඌ කරදරයක් වත් කළාද..කියනවා….ඇයි ඔහොම…ලොක්කි කලබල වුණා… කලබල වෙනනෙපා ලොක්කි ටිකක් ඉන්නකො විස්තරේ කියනකල්..පොඩ්ඩි බටටිගෙ ඔළුව අතගානගමන් කිව්වා…. මට ඒ…