මිහිදුම් සිහින…..11
11 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!! ඔන්න බෝනස් කොටසක්…රෑටත් පොඩ්ඩක් හරි දානවා…ගොඩක් රෑ වුණා කියලා බනින්න එපෝ.. සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය ප්‍රේම වෘත්තාන්තය…… ඇත්තටම ලොක්කියි, පොඩ්ඩියි කිව්ව වගේ මට තේජාන් ගැන කැමැත්තක් ඇති වෙලාද…… නෑ …නෑ…නෑ…නෑ……ඒ රාක්ෂයට මම කැමති වෙන්න…??දුප්පත් කම හෙලා දකින ඒ වගේ නරියෙක් ගැන මේ මම හිතන්න…??ලොක්කිට…