මුලා_වූ_පෙම්වතී 50 අවසන් දිගහැරුම
පනස්වන දිගහැරුම දේෂු නෝක්කාඩුවෙන් එහෙම කියද්දි අප්පච්චී මං දිහා බැලුවේ දැන් සතුටුද අහන්න වගේ. කොච්චර උනත් තාම හිත බයෙන්. මං ප්ලෑන් කරපු දේ ඒ විදියටම උනොත් හැමෝම සතුටින් ඉඳී. ඒ සිතුවිල්ලෙන්ම අම්මා කමලම්මා චුට්ටි අප්පච්චී දේෂු හැමෝගෙම සතුට දිහා බලාගෙන මං හුස්මක් හෙලුවේ මෙතනට අඩු කෙනත් හෙට ඉඳීවී කියන බලාපොරොත්තුව ඇතුව. උදේම මං ඇහැරුනේ පැටියා…