#මුලා_වූ_පෙම්වතී 40
හතලිස්වන දිගහැරුම “ඇයි බං මගේ කසාද ගෑණිව හම්බෙන්නත් බැයිද මට..” එහෙම කියලා දේෂු මාව ඇදලා ගත්තු පාර මං නැවතුනේ දේෂුගේ උකුලේ. “අම්මෝ ලැජ්ජාව.. කෝ ඇස් වහගන්න” “ඒ ඇයි..” “කිව්වම වහගන්නකෝ සුදූ .. හැබැයි මං කියනකල් ඇස් අරින්න බෑ හරිද.” මාත් ඉතිං දේෂු කිව්ව දේ අහලා ඇස් වහගත්තා. එකපාරට මට බෙල්ලට සීතලක් දැනුනා. මාව ගැස්සිලා යන්න…