#මුලා_වූ_පෙම්වතී 10
දහවන දිගහැරුම මොකක් විරූ.. මෙයා කොහොමද දන්නේ මට යාලුවො කියන්නේ විරු කියලා. මං කිව්වේ නෑනේ. මට ඒ ගැන දැනුනේ ලොකු පුදුමයක්. මං ඒ ගැන හිත හිතම පහළට ආවා . විනාඩි පහක් වගේ යද්දී දේෂු පහළට ආවා. ඇවිත් එයා මේසෙන් වාඩිවෙලා මටත් ඉඳගන්න කිව්වා. මට දැන් දේෂුගෙන් අහන්න ප්රශ්න කෝටියයි. කෝමද අහන්නේ කියලයි මං හිත හිත…