#විසේකාරයා 30 (අවසාන කොටස )
30 දගකාරකම (අවසාන කොටස ) බැගේජස් දෙකත් තල්ලුකරන් මම නිවස දෙසට ඇවිදන් ගියා..මුලු නිවස විතරක් නෙමෙයි..ගාඩ්න් එකත් පාලුවට ගිහින් වගේ..ඉස්සර මුලු ගාඩ්න් එකම මල් වත්තක් වගේ වෙද්දි..අද .. අඩුම තරමෙ මල් පැලයක්වත් පේන්න නැහැ..ඔව්.. අක්කා මැරිකරලා ගියාට පස්සෙ අම්මා ඒවා ගැන වාඩි උනන්දුවක් දක්වලා නැහැ..මොකද අක්කයි ගාඩ්න් එක හැඩ කලෙ ..ගාඩ්න් එක විතරක් නෙමෙයි.. අපේ මුලු…