Page 2 of 3
1 2 3

#විසේකාරයා 20

 20 දගකාරකම  “මල්ලි… මල්ලි…” කන ලගින් යාන්තම් ඇහුනු හඩට මට ඇහැරුනා.. ඇස් ඇරලා වටපිට බැලුවෙ ඉන්නෙ කොහෙද කියලා හිතාගන්න බැරුවම.විනාඩියක් දෙකක් ගියාමයි මතක්වුනෙ මම ඉන්නෙ සසංක අයියලාගෙ ගෙදර කියලා..මාව ඇහැරෙව්වෙත් සසංක අයියා .. “අහ්..අයියෙ ගුඩ්මෝනින් ‘ මම එහෙම කියාගෙන ඇදෙන් වාඩිවුනා. “මොන මෝනින්ද බං .දැන් ආෆ්‍ටර්නූන් වෙන්නත් ලගයි..” “එච්චරවෙලා නින්දගියාද මට..?” “හ්ම්ම්..ඔව්නෙ..”. සසංක අයියා නාලා..ඔලුව…

#විසේකාරයා 19

 19 දගකාරකම  මම සසංක අයියලත් එක්ක කාර් එකට නැග්ගෙ වේදනාවෙ.එන්න ලේස්තිවෙලා තාත්තගෙ කකුල්දෙක අල්ලලා වැන්දත්..වෙනදට බුදුසරණයි චුටි පුතා කියලා මගෙ ඔලුව අතගාලා මූණ ඉඹින තාත්තා.. , අද මගෙ දිහාවත් නොබලා අහක බලන් ඉද්දි.. පපුව පැලෙන්න වගේ ආවා..අම්මා නම් අඩ අඩ මගෙ ඔලුව අතගෑවා.. අක්කාටත් වැදලායි මම ආවෙ.. මේ මොහොතෙත් ..අක්කා කියපු දේවල් මගෙ කන්වල දෝංකාර…

#විසේකාරයා 18

 18 දගකාරකම  අක්කව දැක්කා විතරයි සසංක අයියාගෙ මූණ සතුටින් පිරුනා..ඊටත් වඩා ඒ ඇස් කදුලින් පිරුනා කියලා මම දැක්කා.. එයා කදුලු පිහිදගත්තෙ හිනාවෙවීම.. “එන්න දෝණී…” සසංක අයියගෙ අම්මා කතාකලාම අක්කා එයා ලගට ඇවිදන් ගියා.. අම්මා දීපු හෙප්පුවත් අතේ තියාගෙනයි එයා ගියෙ.. “යන්න පුතා ලගට..” සසංක අයියගෙ අම්මා අක්කගෙ මූණ ඉඹලා ඔලුව අතගාලා කියද්දි.. අක්කා අයියා ලගට…

#විසේකාරයා 17

 17 දගකාරකම  “ආ ආන්ටී..කෝ අපේ දෙව්නකයා .. ඊයෙ ඉස්කෝලෙ ආවෙත් නෑනෙ. මම මේ ආවෙ අසනීපයක්ද කියලා බලන්න..” “අහ්..ඔය ඉන්නෙ කාමරේ.. ඔය ලමයත් අද ඉස්කෝලෙ ගියෙ නැද්ද ..?” “නෑ ආන්ටි.. මිස්ට අද උණ හැදෙනවා කිව්වනෙ ඊයෙ..” “හෑ ලමයො..අද හැදෙන අසනිපෙ ගැන ඊයෙ කොහොමද මිස් කිව්වෙ..’ “ඒකනෙ ආන්ටී….කියන්නෙ..අපේ මිස් ඉන්නවනෙ..එයාට පේන කියන්න පුලුවන්. හම්මා…කියනවා කිවිල්ල..මේ බලන් හිටියා…

#විසේකාරයා 16

 16 දගකාරකම  අද දවසෙ උදේ ඉදලම මුකුත් කෑවෙ නැති නිසා පට්ටම බඩගිනියි. ඒත්..කාමරෙන් එලියටවත් එන්න එපා කියපු නිසා මම කාමරේටම වෙලා හිටියා තරහටම.. තාත්තට ලැබිලා තියෙන්නෙ වැරදි ආරංචි.. මගේ කෙල්ල එහෙම නෑ. මට එයාව විශ්වාසයි. මම එයා ගැනම කල්පනා කරකර ඉද්දි අක්කා කාමරේට ආවා.. “මල්ලියො..” අක්කා මගෙ ඔලුව අතගාගෙනම ඇදෙන් වාඩිවුනා. එයාගෙ අතේ ලොකු බත්…

#විසේකාරයා 15

 15 දගකාරකම  “බබා.. මගෙ වස්තුවෙ.. මට තවත් ගෙදර ඉන්න බෑ..මාව කොහාටහරි අරන් යන්න..ප්ලීස්.. බාප්පිගෙයි නිරෝධගෙයි කරදර ඉවසන්න බෑ දෙයියනේ තවත්..” එයා අඩන්න වගේ කියද්දි…මම එයාගෙ ඔලුව අතගෑවා.. “මම මොකක් හරි කරන්නම්..” මම කිව්වෙ මේ ගැන ටිකක් හිතන්න ඕන නිසා. “හ්ම්ම්.. ඉක්මනට කරන දෙයක් කරන්න බබා ..ප්ලීස්..” “හ්ම්ම්..” අපි තවත් ටික වෙලාවක් කතාකරකර ඉදලා ගෙදර ආවා..එයාව…

#විසේකාරයා 14

 14 දගකාරකම  පහුවදා සසංක අයියලාගෙ ගෙදර අයයි මායි ගියෙ සසංක අයියගෙ තාත්තගෙ සොහොන ලගට. ටිකක් වල් වැදිලා තිබුනු එතන සුද්ද කරලා අපි පිරිසිදු කලා..උදේ උනත් ඉටිපන්දම් පත්තු කරලා,මල් පොකුරකුත් තියලා අපි එතනින් එද්දි පැය 2කට වඩා ගතවෙලා.. කාර් එකේ එන ගමන් අපි කතා කරකරයි ආවෙ… සසංක අයියගෙ තාත්තා හමුදා නිකධාරියෙක්. ක්‍රියාන්විතයේ ඉද්දි බෝම්බයකට අහුවෙලා ජීවිතෙන්…

#විසේකාරයා 13

 13 දගකාරකම  එහා පැත්තෙන් අක්කා කියපු දේකට එයා මගෙ දිහා බලලා හිනාවුනා…මට මලපැන්නා..ඇයි වදේ..මේ නෑනලා දෙන්නා එකතුවෙලා..මම කොන්වෙලා..මේක මහ කූර ලෝකයක්.. මම මෙයාට දෙකක් කියන්න හිතන් එයා දිහා බලද්දිම එයා ෆෝන් එක මගෙ දිහාවට දික්කලා.. “ආ…” මම ෆෝන් එක ගත්තෙ ටිකක් තරහින්. “ඔයාව පරිස්සමින් බලාගන්න කිව්වා..” එයා කිව්වෙ ඉදිරියට ඇවිදන්‍ යනගමන්. “හ්ම්ම්..” මම තරහින් අහක බලන්…

#විසේකාරයා 12

 12 දගකාරකම  “මලයා…7ට විතර යමුද පන්සල පැත්තෙ.. මම නිවාඩු ආවම අනිවාරෙන්ම යනවා..” අඹ ගහ යට ගහලා.තියෙන බංකුවෙ වාඩිවෙන ගමන් සසංක අයියා කිව්වා. “හ්ම්ම්..යමු එහෙනම්..” මමත් කිව්වෙ ටිකක් ඇවිදින්න ආසා වුනු නිසා.. “එහෙනම් 7 වෙද්දි ලේස්තිවෙමු..” “හා..” සසංක අයියගෙ නංගි වැලේ රෙදි අකුල අකුල මිදුලට ආවා.. “පොඩ්ඩි.. පිච්ච මල් ටිකක් කඩාගන්න වට්ටියට.රෑට පන්සල් යමු අපි..” සසංක…

#විසේකාරයා 11

 11 දගකාරකම  ” ආ පුතේ .. කිරි එක..උණුවෙන් බොන්න..” සසංක අයියාගෙ අම්මා දුම් දාන තඩි කිරි වීදුරුවක් මට දික්කරද්දි මගෙ කටත් එක්ක ඇඹුල් වෙලා ගියා..ඇයි ඉතින් මට කිරි කියන්නෙ වහ වගේනෙ.. “අනේ..මේ මොකෝ..කිරි බොන්න ආස නැද්ද.. ආ..පිටි කිරි වගේ නෙමි මේවා..අලුත් එලකිරි.බීලම බලන්නකො.. හැමදාම බොන්න හිතෙයි. “ අම්මා දික්කරන් හිටි කිරි වීදුරුව මම ගත්තෙ මගෙ…

Page 2 of 3
1 2 3