#විසේකාරයා 10
10 දගකාරකම දවස් ගානක් ඔහේ ගෙවිලා ගියා..කිසි විශේශයක් නැහැ.. මට අසනීප වූනු නිසා සසංක මස්සිනා එක්ක එයාලගෙ ගෙදර යන්න උනෙත් නැහැ.. අපි හෙටට ඒ ගමන යොදාගත්තෙ එයාටත් නිවාඩු හම්බෙන්නෙ හෙට නිසා.. මගෙ බෑග් එක රෙඩි කරගන්න අක්කා මාරම උදව්වක් දුන්නලු ඉතින්.ඇයි එයාගෙ මලමාලයාගෙ ගෙවල් බලන්නනෙ මම යන්නෙ.. මගෙ කමෙන්ට්ස් උනොත් එයාට මේක නවත්තන්නම වෙනවා… හැබැයි ඒ…